ගවපාලනය 89.8% ණය අරන් ඇත්තේ මහින්ද ගොඩ දාන්නයි - factcheck.lk

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113

    තොරතුරු පිරික්සීම​

    “ලබා ගත් ණය” යනු රජයේ ණය පොතට ඇතුළත් කරන ලද ශුද්ධ ණය ලෙස FactCheck.lk විසින් මෙහිදී අර්ථකථනය කර ඇත. පවතින ණය ප්‍රමාණයේ මුල් මුදලට එදිරිව සිදු කරන ලද ආපසු ගෙවීම්, ලබා ගන්නා ලද මුළු ණය ප්‍රමාණයෙන් අඩු කිරීමෙන් ශුද්ධ ණය ප්‍රමාණය ගණනය කරනු ලැබේ.

    එබැවින්, “ණය පියවීම” යන්නෙන් පෙර අවස්ථාවන්හිදී ලබා ගත් ණය සඳහා පොලී ගෙවීම් සිදු කිරීම අදහස් කරන බව අප විසින් මෙහිදී අර්ථකථනය කර ඇත. මේ අනුව බලන කල, එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන විසින් සඳහන් කරනු ලබන කරුණ වන්නේ, යහපාලන රජය කාලය තුළ (2015-2019) රජයේ ණය පොතට ඇතුළත් කරන ලද ණයවලින් අඩු තරමින් 80% වන මුදලක් ඊට පෙර එකතු වී තිබූ ණය මුදල් වෙනුවෙන් පොලිය ගෙවීම සඳහා යොදා ගත් බව යි.

    මෙම කරුණේ සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් වෙරිටේ රිසර්ච් ආයතනයේ ප්‍රකාශනයක් වන ඩිමිස්ටිෆයිං ඉන්ක්‍රීස් ඉන් ශ්‍රී ලංකාස් ‌‌‌ඩෙට්/Demystifying increase in Sri Lanka’s debt (ශ්‍රී ලංකාවේ ණය වැඩි වූ අයුරු) නම් විදසුන පරිශීලනය කරන ලදි.

    එම විදසුනින් උපුටා ගන්නා ලද ප්‍රදර්ශිතය 1 පෙන්නුම් කර ඇති ආකාරයට, 2014 අවසන් වන විට එකතු වී තිබූ ණය ප්‍රමාණය සඳහා පොලී ගෙවීම් සිදු කිරීම හේතුවෙන් 2015 – 2019 අතර කාලය තුළ වැඩි වූ ණය, එම කාලය තුළ වැඩි වූ මුළු ණය ප්‍රමාණයෙන් 89.8% කි.

    (ඔහු සිදු කළ ප්‍රකාශය අප විසින් අර්ථකථනය කර ඇති පරිදි) ණය පොතට එකතු කරන ලද ණය මුදල්වලින් වැඩි ප්‍රමාණයක් මීට පෙර ලබා ගත් ණය මුදල්වල පිරිවැය වෙනුවෙන් හිලව් වූ බව (පොලී ගෙවීම් වශයෙන්) ප්‍රකාශ කිරීමේදී, වැඩි වූ ණය ප්‍රමාණයෙන් අඩු තරමින් 80%ක් හෝ ඒ සඳහා වැය වූ බව එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන සඳහන් කර ඇත. 80%ක් පමණක් නොව එය ද ඉක්මවූ ණය ප්‍රමාණයක් (89.8%ක්) ඊට පෙර ලබා ගෙන තිබූ ණය මුදල්වල පොලිය ගෙවීම සඳහා භාවිතයට ගෙන ඇති බව මෙලෙස පළ කරන ලද විශ්ලේෂණයෙන් පෙනී යයි.

    එබැවින්, එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන විසින් සිදු කරන ලද ප්‍රකාශය නිවැරදියි යනුවෙන් අපි වර්ගීකරණය කරමු.

    *FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.

    ප්‍රදර්ශිතය 1: අතීත ණය මත සිදු කළ පොලී ගෙවීම් හේතුවෙන් 2015 – 2019 කාලය තුළ ණය වැඩි වූ අයුරු

    TABLESIN01-300x112.jpg

    මූලාශ්‍රය:

    1. වෙරිටේ රිසර්ච් ආයතනය විසින් පළ කරන ඩිමිස්ටිෆයිං ඉන්ක්‍රීස් ඉන් ශ්‍රී ලංකාස් ‌‌‌ඩෙට්/Demystifying increase in Sri Lanka’s debt (ශ්‍රී ලංකාවේ ණය වැඩි වූ අයුරු) නම් විදසුන https://www.dailymirror.lk/other/Demystifying-increase-in-Sri-Lankas-debt/117-226501 [අවසන් වරට ප්‍රවේශය 2022 මැයි 19]
    2. https://factcheck.lk/si/factcheck/d...s-no-disservice-to-past-debt-servicing-costs/
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ජෙප්පන්ගෙ බොරු මඩ බන්
    එරෝසන් වගේ වෙන්ඩ එපා බන්. හොරුන්ට හොරු කියපන්. :lol:

    අඩෝ මූසල පොන්නයා. තැන් තැන්වල රෙන්නෙ නැතුව ඇවිල්ල බලලා මතක තියාගනිං මේ ගත්ත ණය මොනවද කියල @2osama @Antare 2.0
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    කොයි ආණ්ඩුවත් කලින් ආණ්ඩු ගත්තු ණය+පොළිය ගෙවල තියෙනව, මෙතන ප්‍රශ්නෙ වුනේ මහින්ද යුගයේ ඊට කලින් තිබුණු කිසිම ආණ්ඩුවක් ගත්තට වඩා ණය අරන් තියෙනව වැඩි පොළියට.

    අන්තිමට කලින් හිටපු හැම ආණ්ඩුවකම පව් ගෝටාබයගෙ පිටින් ගියා.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    කොයි ආණ්ඩුවත් කලින් ආණ්ඩු ගත්තු ණය+පොළිය ගෙවල තියෙනව, මෙතන ප්‍රශ්නෙ වුනේ මහින්ද යුගයේ ඊට කලින් තිබුණු කිසිම ආණ්ඩුවක් ගත්තට වඩා ණය අරන් තියෙනව වැඩි පොළියට.

    අන්තිමට කලින් හිටපු හැම ආණ්ඩුවකම පව් ගෝටාබයගෙ පිටින් ගියා.
    පව් වැඩේ
    අසරණයව නොමග ඇරලා 😋
     
    • Haha
    Reactions: Cypress and shenat

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    (ඔහු සිදු කළ ප්‍රකාශය අප විසින් අර්ථකථනය කර ඇති පරිදි) ණය පොතට එකතු කරන ලද ණය මුදල්වලින් වැඩි ප්‍රමාණයක් මීට පෙර ලබා ගත් ණය මුදල්වල පිරිවැය වෙනුවෙන් හිලව් වූ බව (පොලී ගෙවීම් වශයෙන්) ප්‍රකාශ කිරීමේදී, වැඩි වූ ණය ප්‍රමාණයෙන් අඩු තරමින් 80%ක් හෝ ඒ සඳහා වැය වූ බව එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන සඳහන් කර ඇත. 80%ක් පමණක් නොව එය ද ඉක්මවූ ණය ප්‍රමාණයක් (89.8%ක්) ඊට පෙර ලබා ගෙන තිබූ ණය මුදල්වල පොලිය ගෙවීම සඳහා භාවිතයට ගෙන ඇති බව මෙලෙස පළ කරන ලද විශ්ලේෂණයෙන් පෙනී යයි.

    එබැවින්, එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන විසින් සිදු කරන ලද ප්‍රකාශය නිවැරදියි යනුවෙන් අපි වර්ගීකරණය කරමු.​

    *FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    එරෝසන් වගේ වෙන්ඩ එපා බන්. හොරුන්ට හොරු කියපන්. :lol:

    අඩෝ මූසල පොන්නයා. තැන් තැන්වල රෙන්නෙ නැතුව ඇවිල්ල බලලා මතක තියාගනිං මේ ගත්ත ණය මොනවද කියල @2osama @Antare 2.0
    මොකෝ වේසිගේ පුතෝ මෙන්ශන් කර කර යන්නේ
     
    • Haha
    Reactions: 2osama

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    උගේ ගෑනිට Sex කරන්න එකෙක් හොයනවා 🤣🤣
    කැමතිද කියලා බලන්න තමා මෙන්ෂන් කරන්නේ 🤣
    ඊට වඩා හොදයි පාරේ බල්ලෙක්ට හුකනවා😂
     
    • Haha
    Reactions: 2osama

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඊට වඩා හොදයි පාරේ බල්ලෙක්ට හුකනවා😂
    බල්ලෙක්ට හුකන එකේ වේස බයියෙක්ටම හුකපන්. මේ ඉන්නෙ වේස බයි රැල 👇
    @Antare 2.0 @2osama @nicjosh83 @erozan @weer 11 @Mawathagama

    මොකෝ වේසිගේ පුතෝ මෙන්ශන් කර කර යන්නේ
    මෙන්ෂන් කරන්නෙ වේස බයියන්ව හුත්තිගෙ පුතෝ. අමාරුනං ඉග්නෝ කරපන්
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    බල්ලෙක්ට හුකන එකේ වේස බයියෙක්ටම හුකපන්. මේ ඉන්නෙ වේස බයි රැල 👇
    @Antare 2.0 @2osama @nicjosh83 @erozan @weer 11 @Mawathagama

    මෙන්ෂන් කරන්නෙ වේස බයියන්ව හුත්තිගෙ පුතෝ. අමාරුනං ඉග්නෝ කරපන්
    tho wage nugath ballonge sadde balanna aasai.higa kanawada higana ponnaya?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,603
    17,676
    113
    Auckland
    කොයි ආණ්ඩුවත් කලින් ආණ්ඩු ගත්තු ණය+පොළිය ගෙවල තියෙනව, මෙතන ප්‍රශ්නෙ වුනේ මහින්ද යුගයේ ඊට කලින් තිබුණු කිසිම ආණ්ඩුවක් ගත්තට වඩා ණය අරන් තියෙනව වැඩි පොළියට.

    අන්තිමට කලින් හිටපු හැම ආණ්ඩුවකම පව් ගෝටාබයගෙ පිටින් ගියා.

    ඒ කියන්නෙ හිට්ලර් වගේම තමා ? අමු ගොබ්බයෙක් කියන එක නේද 😆

    බයියොන්ගෙ විරයා පුස්සෙක්
     
    • Like
    Reactions: Cypress

    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    මුන් කියනවා උන් ගත්තා කියලා. උන් කියනවා මුන් ගත්තා කියලා. අන්තිමේදී අපි අරන් තියන්නේ 🤔
     
    • Haha
    Reactions: Cypress

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    "ණය ගෙවන්න තව ණය අරගත්ත එවුන් ඊට හපන් ගොන්නු"

    කවුරු හරි ☝️ මේ ප්‍රකාශය fact check කරලා දියන්
    රට විරුවෝ $ එවන්නේ නැත්නම් රෝල ගහන්න තමා වෙන්නේ 🤷‍♀️
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    සතයක් හොරකම් කරල නෑ

    සතයක් නම් හොරකම් කරලා නැතුව ඇති. බිලියන් ගනන් වලින් නේ හොරකම් කරලා තියෙන්නේ.

    tho wage nugath ballonge sadde balanna aasai.higa kanawada higana ponnaya?

    අමෝ අමෝ නූගත් අඩුකුලේ කුලී කොමෙන්ට් වේස බයියොන්ට ඔහොම බනිනවද :rofl::rofl::rofl:

    k0ZSQMQ.png

    ------ Post added on Aug 30, 2022 at 7:21 AM
     
    • Haha
    Reactions: shan4djfun