ගවයගෙ solutions බලන්න වරෙන් 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,349
    74,929
    113
    එහෙම කියන කියන විදියට සල්ලි දෙන්න ඌ මේක මොකක් කියලද හිතන් ඉන්නෙ.
    public trading කම්පනි එකට කියනවා ඒ සල්ලි වලින් ගෙවල් ටික හදලා දීපන්ලු 🤭 🤭

    ඌටම හරියන ගවපට්ටිය පහල කමෙන්ට් දානවා AKD ❤️ කියලා 🤭🤭
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,879
    6,513
    113
    ගග අද්දර
    public trading කම්පනි එකට කියනවා ඒ සල්ලි වලින් ගෙවල් ටික හදලා දීපන්ලු 🤭 🤭

    ඌටම හරියන ගවපට්ටිය පහල කමෙන්ට් දානවා AKD ❤️ කියලා 🤭🤭
    ජෙප්පෝ නේ, මොඩයෝනේ...
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,349
    74,929
    113
    ඔතන කියන දේවල් එහෙමම කරන්න ඕන නැහැනෙ. හා කරන්නම් කියල නොකර ඉන්න පුළුවන්. :-D
    කමෙන්ට් ටික බලපන් බන් ගොනෝ, දැන් මිනිස්සු ඔක්කොම බනින්නෙ ආන්ඩුවෙ නිලදාරින්ට. උන් හිතන්නෙ මහ එකා කියපුවා මුන් තමා කරන්නෙ නැත්තෙ කියලා. ඇත්ත කතාව තමා මේ ගවයා කියපුවා බල්ලෙක්ටත් කරන්න බෑ. 🤭 🤭
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,442
    2,805
    113
    කයිතංටම අන්තිමට ලැජ්ජ හිතුනා වගේ අහාපු මෝඩ ප්‍රශ්නේ ගැන
    ඕකට ලැජ්ජාවක් කියලා එකක් නෑ... ලැජ්ජ නහරේ මිසිං උපතින්ම...
     
    • Like
    Reactions: KDH

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,178
    24,821
    113
    tracing Geo-location.. ... ...
    තව කල් යද්දී අහල පහළ ගෙවල් නාය ගියත් වටේ මිනිස්සුන්ට හදලා දෙන්න වෙන සීන් එකක් තියෙන්නේ.. ඇයි හැමදාම නාය යන්නේ නෑනේ.. ගොන් වේසිගෙ පුතාගේ පකේ logic.
     

    gama22

    Well-known member
  • අන්න ඩේසි ආච්චී ගෑන හෙලි වෙලා වත්තේ උයපු එකියක් ලු ලක්ෂ 700 ක් කොහොමද හෙව්වේ කියලා කුලී බයියන්ගෙන් තමා අහන්න වෙන්නේ...?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,887
    1
    60,803
    113
    Mother Earth
    මී හරකෙක්. මූණත් මී හරකෙක් වගේ හමත් මීහරකෙක් වගේ. මී හරක් පට්ටියේ නායක මී හරකාගෙන් මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. පුංචි අම්මගෙන් මී කිරි ගන්න පුළුවන්. මුන් ටික දාලා කුබුරු හාන්න පුළුවන් එච්චරයි . 🤷🏻‍♂️
     
    Last edited: