ගවයා පළිගන්නවා

SumuduSulari

Member
Jan 27, 2018
935
83
0
ඒ අයින්කරපු ගවයා අපේ මෙත්පල් මැතිඳු කියලද කියන්නේ :shocked:

එයා වෙන්න බෑනෙ එයා ගම්පහ ඉපදිලා මයිග්‍රේට් කරපු කෙනෙක්නෙ.
 
Smartm

Well-known member
  • Jul 19, 2008
    20,123
    20,712
    113
    හස්තිශෛලපුර
    ඒ අයින්කරපු ගවයා අපේ මෙත්පල් මැතිඳු කියලද කියන්නේ :shocked:

    නෑ මෙත්පල් නිරිදුගේ තාත්තා.. යකෝ මෙත් පල් නිරිදුට මනුස්ස තාත්තා කෙනෙක් හිටියා කියන එක මනුස්ස සංහතියට කරන නිගාවක්.. :baffled::baffled::baffled:

    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    735
    145
    43

    එයා වෙන්න බෑනෙ එයා ගම්පහ ඉපදිලා මයිග්‍රේට් කරපු කෙනෙක්නෙ.

    එතකොට එයා අර කුඹුර ගිනිතිබ්බේ ගම්පහෙදීද ? පොලොන්නරුවේදීද ?
     
    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    735
    145
    43

    නෑ මෙත්පල් නිරිදුගේ තාත්තා.. යකෝ මෙත් පල් නිරිදුට මනුස්ස තාත්තා කෙනෙක් හිටියා කියන එක මනුස්ස සංහතියට කරන නිගාවක්.. :baffled::baffled::baffled:

    ammo :lol: :lol: