ගවයින්

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    නාඳුනන පිරිසක් තියුණු ආයුධවලින් කළ පහරදීමකින් බුත්තල - ඔක්කම්පිටිය - කෙසෙල්වත්ත ප්‍රදේශයේ ගව ගාලක සිටි මී ගවයන් 40 කට වැඩි සංඛ්‍යාවක් බරපතල තුවාල ලබා තිබෙනවා. ගවයන් 30 දෙනෙකු පමණ මරණාසන්න මට්ටමේ සිටින බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

    ඊයේ රාත්‍රියේ මෙය සිදුව ඇති අතර, පශු වෛද්‍යවරුන් මේ වනවිටත් තුවාල ලැබූ ගවයන්ට ප්‍රතිකාර කරමින් සිටිනවා. මෙම සිද්ධියට විරෝධය පළ කරමින් කෙසෙල්වත්ත ප්‍රදේශවාසීන් අද ඔක්කම්පිටියේදී උද්ඝෝෂණයක්ද පවත්වනු ලැබුවා. කෙසේ වෙතත් සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.
    :sorry::sorry::sorry:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මොන මගුලක් ද බං මේ...:angry:
    එක්කො චූටි ළමයි උස්සගෙන ගිහින් දස වද දෙනවා, එහෙම නැත්තන් මුහුදට විසි කරනවා..:sorry:
    ඒ පාර සතෙකුටවත් ඉන්න දෙන්නෙ නෑ..:eek:
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මහ කාලකන්නි බන්,ඕකුන්ව අල්ලන් දස වද දෙන්ඩ ඕනි,මම දැන් හවස ගෙදර එද්දි එකෙක් හරකෙක් අරන් යනවා දැක්කා,මරන්ඩද දන්නෑ බන්..මට හරි දුකයි බන් ..

    හරියටම දන්නේ නෑනේ මොකටද අරන් යන්නේ කියලා,හරියට දන්නවනම් මම ඕකට සිරා ගලක් හරි ගහනවා :yes: