ගවයෙකුට_ලිංගික_හිංසාවක්
ගවයෙකුට ලිංගික හිංසාවක් කළ අයෙක් දැලේ .
එළගවයෙකුට ලිංගික හිංසාවක් සිදු කළේ යැයි සැකපිට පුත්තලම කන්දයාය ප්රදේශයේ පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එ් අදාළ ගවයා අයිති කන්දයාය ප්රදේශයේම කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලක් අනුවයි.
තම ගෙවත්තේ බැඳ සිටි ගවයා සැකකරු විසින් සොරාගෙන ගොස් ඇතැයිද, සිදුව ඇති ලිංගික හිංසාව නිසා එම ගවයා රෝගී වී ඇතැයිද ඇය ප්රකාශ කර තිබෙනවා. අදාළ සැකකරු 40 වැනි වියේ පසුවන්නෙකු වන අතර ඔහු දෙදරු පියෙකුද බවයි පොලීසිය පැවසුවේ.
http://nethfm.com/article/35272#sthash.lqrVzyKe.dpuf