ගවයෙකුට_ලිංගික_හිංසාවක්

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ගවයෙකුට_ලිංගික_හිංසාවක්

ගවයෙකුට ලිංගික හිංසාවක් කළ අයෙක් දැලේ .

එළගවයෙකුට ලිංගික හිංසාවක් සිදු කළේ යැයි සැකපිට පුත්තලම කන්දයාය ප‍්‍රදේශයේ පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එ් අදාළ ගවයා අයිති කන්දයාය ප‍්‍රදේශයේම කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලක් අනුවයි.

තම ගෙවත්තේ බැඳ සිටි ගවයා සැකකරු විසින් සොරාගෙන ගොස් ඇතැයිද, සිදුව ඇති ලිංගික හිංසාව නිසා එම ගවයා රෝගී වී ඇතැයිද ඇය ප‍්‍රකාශ කර තිබෙනවා. අදාළ සැකකරු 40 වැනි වියේ පසුවන්නෙකු වන අතර ඔහු දෙදරු පියෙකුද බවයි පොලීසිය පැවසුවේ.

http://nethfm.com/article/35272#sthash.lqrVzyKe.dpuf
 

GUHERA

Banned
Sep 26, 2015
175
20
0
අපෝ හරකෙක්ටවත් ඉන්න බැරි රටක් යකෝ මේක
මගේ ඉබ්බටත් කෙලිවිද දන්නේ නැහැ
 

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
අපෝ හරකෙක්ටවත් ඉන්න බැරි රටක් යකෝ මේක
මගේ ඉබ්බටත් කෙලිවිද දන්නේ නැහැ


දොරේ ඉබ්බා නේද. අපෝ එකේ හිල පොඩියි නේ. බය වෙන්න දෙයක් නැහැ. එකට කලොත් ඉතින් අර ටොයියා වගේ එකෙක් ට තමයි කරන්න පුළුවන්. මොකද ටෝයියගේ ශිෂ්නේ අල්පෙනෙත්තක් වගේ නෙහ්
 

GUHERA

Banned
Sep 26, 2015
175
20
0

දොරේ ඉබ්බා නේද. අපෝ එකේ හිල පොඩියි නේ. බය වෙන්න දෙයක් නැහැ. එකට කලොත් ඉතින් අර ටොයියා වගේ එකෙක් ට තමයි කරන්න පුළුවන්. මොකද ටෝයියගේ ශිෂ්නේ අල්පෙනෙත්තක් වගේ නෙහ්

උබ තවම ඒ සතා ඇතෑරියෙ නැද්ද​?:oo:


නැහැ බන් මම ඌව ඇති කරන්න තීරණය කරා