ගවර්න්මන්ට් එකේ අයට සාරිය අනිවාර්ය ඇයි?

Dexter011

Well-known member
  • May 19, 2021
    5,530
    10,376
    113
    සාරියට වඩා ගරුත්වයක් තියන ඇදුම් තියනවා නේද...ඔය ප්‍රයිවට් එකේ කට්ටිය අදින්නේ...සාරිය කියන්නේ සරාගී ඇදුමක් නේ...පිට...කුක්කු...බඩ ඔක්කොම එලියේ...ඒ අස්සෙ සාරිය ෆිට් එකට ඇන්දම පස්සත් කැපිලා පේනවා...
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    සාරියට වඩා ගරුත්වයක් තියන ඇදුම් තියනවා නේද...ඔය ප්‍රයිවට් එකේ කට්ටිය අදින්නේ...සාරිය කියන්නේ සරාගී ඇදුමක් නේ...පිට...කුක්කු...බඩ ඔක්කොම එලියේ...ඒ අස්සෙ සාරිය ෆිට් එකට ඇන්දම පස්සත් කැපිලා පේනවා...
    සාරිපොටෙන් වැහිලා තියෙන බුරිය දැක්කේ නැත්නම් රාජ්‍ය පිංගුත්තර සේවක නාකින්ට නගින්නේ නෑලු :ROFLMAO: 🤌 🤌 🤌
     
    • Haha
    Reactions: Inigo Montoya

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,887
    113
    Fantasy
    සාරියට වඩා ගරුත්වයක් තියන ඇදුම් තියනවා නේද...ඔය ප්‍රයිවට් එකේ කට්ටිය අදින්නේ...සාරිය කියන්නේ සරාගී ඇදුමක් නේ...පිට...කුක්කු...බඩ ඔක්කොම එලියේ...ඒ අස්සෙ සාරිය ෆිට් එකට ඇන්දම පස්සත් කැපිලා පේනවා...
    ඉක්මනට වේලෙනව බන්. ඒකයි 😁.
    අනික බෙල්ලෙ වැල දාගන්ඩත් easy.
    Bic වල රෝදෙට අහුවෙලා වැටෙන්නත් easy.

    Car වක සැපට යන්න පුලුවන් කොල්ලො බස් එකෙ හිරවෙලා වැඩට යන්නේ සාරි හින්දා තමයි. බලන්න එතනම පොදු ප්‍රවාහනය ප්‍රචලිත කරන්න කොච්චර දායකත්වයක් හම්බෙනවද
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,684
    167,340
    113
    එකමත් එක රටක
    ඉස්සර ලංකාවේ හාමුදුරුවෝ පාරට බැහැල කෑගහල තියනවලු සාරිය අයින් කරන්න කියලා ඇග පෙන්වා කියලා
    දැන් එකේ අනිත් පැත්ත . සාරිය ඕනේ කියලා කෑගහනව ඒක විනීතයි කියලා .
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,530
    10,376
    113
    සාරිය කියන්නේ ඒ තරම් කම්ෆටබල් ඇදුමකුත් නෙමෙයි....ගරුත්වය කිව්වට ඔයිට වඩා නම්බුකාර ඇදුම් තියනවා....සමහර ඔෆිස් ගෑනු දිහා බැලුවම ඇගේ පොඩ්ඩක් හරි පේනවද? සාරියට වඩා හපන් ඔසරිය....පිටිපස්සෙන් බැලුවම මුලු පිටම එළියේ.....ඉස්සරහින් කානුව පේනවා...දැන් ගෑනු ස්ලීව්ලස් එව්වත් අදිනවා පිටිපස්සෙන් පොඩි නූලක් යන්නේ....මොකෙක් හරි හැට්ටේ පිටිපස්සෙන් ඇද්දෝත් නූල ගැලවිලා බ්‍රා එක පිටින් හිටගන්න වෙන්නේ...ඔය ප්‍රශ්න නෑ නේද ඔෆිස් කිට් එකේ...අපේ උන්ගේ මතේ කොටට ඇන්දොත් විනීත නැ....පිට කුක්කු පුක එලියේ දාන් යද්දී මාර විනීතයි...දවසක් ඔෆිස් එකක මම දැක්කා ගෑනු කෙනෙක් පුටුවේ ඉදන් ඉන්නවා...වැඩ කරන එකෙක් එකිගේ පිටේ කුරුටු ගානවා ඇගිල්ලෙන්..එකිට ගානකුත් නෑ....ප්‍රශ්නේ අදින්න එපා කියන එක නෙමෙයි...විනීතයි ගාන් වැලපෙන එක.....එදා YT වීඩීයෝ එකක දැක්කා එකෙක් කියනවා ශ්‍රීලංකන් එයාලයින් එකේ ගෑනු ඇයි මෙච්චර සෙක්සි ඇදුමක් අදින්නේ කියලා....
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,476
    49,860
    113
    සේදවත්ත
    එකපාර ගලෝගන්න බෑනෙ ඉතිං ආරක්ශිතයි. හැබැයි expert උනාම නම් බැරිත් නෑ 🤣
    හින්දි ෆිල්ම් වල ගලවන්නේ රෝල් කරලා ඉස්සරට යවලා කැරකි කැරකී
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,866
    18,719
    113
    හින්දි ෆිල්ම් වල ගලවන්නේ රෝල් කරලා ඉස්සරට යවලා කැරකි කැරකී
    නැග්ග එක බැහැල තියෙයි යාර හය ලෙහෙද්දි. ගෑනිත් කැරකිල්ලට ලෙප්ට් 🤣
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,476
    49,860
    113
    සේදවත්ත
    සාරිය කියන්නේ ඒ තරම් කම්ෆටබල් ඇදුමකුත් නෙමෙයි....ගරුත්වය කිව්වට ඔයිට වඩා නම්බුකාර ඇදුම් තියනවා....සමහර ඔෆිස් ගෑනු දිහා බැලුවම ඇගේ පොඩ්ඩක් හරි පේනවද? සාරියට වඩා හපන් ඔසරිය....පිටිපස්සෙන් බැලුවම මුලු පිටම එළියේ.....ඉස්සරහින් කානුව පේනවා...දැන් ගෑනු ස්ලීව්ලස් එව්වත් අදිනවා පිටිපස්සෙන් පොඩි නූලක් යන්නේ....මොකෙක් හරි හැට්ටේ පිටිපස්සෙන් ඇද්දෝත් නූල ගැලවිලා බ්‍රා එක පිටින් හිටගන්න වෙන්නේ...ඔය ප්‍රශ්න නෑ නේද ඔෆිස් කිට් එකේ...අපේ උන්ගේ මතේ කොටට ඇන්දොත් විනීත නැ....පිට කුක්කු පුක එලියේ දාන් යද්දී මාර විනීතයි...දවසක් ඔෆිස් එකක මම දැක්කා ගෑනු කෙනෙක් පුටුවේ ඉදන් ඉන්නවා...වැඩ කරන එකෙක් එකිගේ පිටේ කුරුටු ගානවා ඇගිල්ලෙන්..එකිට ගානකුත් නෑ....ප්‍රශ්නේ අදින්න එපා කියන එක නෙමෙයි...විනීතයි ගාන් වැලපෙන එක.....එදා YT වීඩීයෝ එකක දැක්කා එකෙක් කියනවා ශ්‍රීලංකන් එයාලයින් එකේ ගෑනු ඇයි මෙච්චර සෙක්සි ඇදුමක් අදින්නේ කියලා....
    ලංකාවේ නීතිතියක් නෑ සාරි අදින්න . කල්ට් එකක් විතරයි . ඕක කඩන්න ඕනේ ගෑනු අයම තමා. ඇදන් ඇවිත් ගේම ඉල්ලුවම සිවිල් නඩුවක් දානව බොසාට 😜 . නඩු ගාස්තු එක්ක ඉල්ලලා වන්දි ඉල්ලනවා අපහස කරාට 😏
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,772
    1
    51,659
    113
    ප*යාගල
    sorry.com
    හින්දි ෆිල්ම් වල ගලවන්නේ රෝල් කරලා ඉස්සරට යවලා කැරකි කැරකී
    south-hot-saree.gif
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,446
    14,420
    113
    35
    Spain
    සාරිපොටෙන් වැහිලා තියෙන බුරිය දැක්කේ නැත්නම් රාජ්‍ය පිංගුත්තර සේවක නාකින්ට නගින්නේ නෑලු :ROFLMAO: 🤌 🤌 🤌
    මේ කාරණේම සිවිලයිස් විදියට කියන්න මන් ආවෙ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,194
    34,804
    113
    government වේවා private වේවා මේ වගේ ඇඳුම් ඇන්ඳානම් ඉවරයිනේ. ලංකාවේ ගෑනු පව්. සැංස්කුරුතියක් නිසා රෙදි පටලගෙන කරුම ගෙවනවා
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,866
    18,719
    113
    government වේවා private වේවා මේ වගේ ඇඳුම් ඇන්ඳානම් ඉවරයිනේ. ලංකාවේ ගෑනු පව්. සැංස්කුරුතියක් නිසා රෙදි පටලගෙන කරුම ගෙවනවා

    මේව ඇන්දම අපේ උන් බලන්නෑ? හම්මේ අත්කාච තියල යට ඒව scan කරයි ආපේ පගයල. පටි කීයද රේනද රටා මොනාද 🤣
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,887
    113
    Fantasy
    හින්දි ෆිල්ම් වල ගලවන්නේ රෝල් කරලා ඉස්සරට යවලා කැරකි කැරකී
    මට මොන්ටිසොරි යන කාලේ හෙන ප්‍රස්නෙ බන්. හින්දි ෆිල්ම්වල නපුරා ඇවිත් කෙල්ලෙක්ගෙ ඔහොම කරකව කරකව සාරිය ගලවනවා/ගලවන්ඩ හදනවා. ඊට ඔඅස්සෙ ඇඩ් එකක් යනවා. ඇඩ් එක ඉවර උනාම කෙල්ල අඬනවා.
    සිරා සිද්දි හැබැයි .

    ආහ් මෙ තියෙන්නේ. ගලවනවා කියන්නේ ඉතින් මෙච්චරයි. ඒත් අඬනවා වැලහින්න වගේ