ගවරා විසූ ගවරවිල සොයා ගිය ගමන..

Sahitha

Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    බොහොම ස්තුතියි මචං අත්දැකීම බෙදාගත්තට!!
    සුපිරිම ෆොටෝ සෙට් එකක් එකක් අපිත් ගමන ආව වගේ!! :love::love:

    ආයෙත් අත්දැකීමක් බෙදාගන්න!:-)
    එත් ආයේ අනෙක් අතට හිතෙනවා අත්දැකීම සම්පූර්ණයෙන්ම නොකිය හිටියනං කියලා! :-(
    මොකද විස්තර කියවල අත්දැකීම විඳගන්න යන්නේ නැතුව බීල විකාර කරලා ඔතන කුණු ගොඩක් කරලා එන්න යන්න හදන අමන කැ$#% හු#@$% ඉන්නවනේ හෙන පොරවල් කියාගත්ත. :mad::mad:🤬🤬

    අත්දැකීම බෙදාගත්තට වඩා ස්තුති මචං බලල අත්විඳපු ඒ සුන්දර තැන ඒ විදියටම තියල ආවනං මතකයන් එක්ක!!! 😇😇🙂
     
    • Like
    Reactions: Lahiru120

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    උබල ගැන හිතලා තඩි බත් හතරක් බැදලා දුන්න කඩේ මිනිස්සු මොනවා තිබිලද බන් බලපන් දුප්පත් පොඩි කඩයක් අන්න ඒකයි ලන්කාවෙ මිනිස්සු අනිත් රටවලින් වෙනස් වෙන්නෙ . අපි මිනිස්සු හරි ලෙන්ගතුයි . මනුස්සකම් කියන ඒවා තියෙනවා
     
    • Love
    Reactions: Lahiru120

    rsami

    Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    90382630_10222440292495765_2938149000768913408_o.jpg


    2019 Dec wala othanama gatta photo ekak :D
     
    • Love
    • Like
    Reactions: Lahiru120 and NRTG