ගවරා විසූ ගවරවිල සොයා ගිය ගමන..

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,782
    7,989
    113
    මෙන්න මෙතන...
    අඩෝ.............මේක සිරාම ගමනක් නේ. මාර ලස්සනයි පින්තුරු ටික.

    මටත් ලොකු ආසාවක් තියෙනවා ගවරවිල යන්න.... තවම ගිහින් නැහැ බන්...
    මේක දැක්කම යන්නයි හිතුනේ..


    :love::love::love::love::love:

    Dodo yamuda set wela...:love::love::love:
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,850
    1,263
    113
    Mars
    Ammo ban uba patta lucky.. Oka ohomma tiyechaden.... Guu heliyak karagannawa okata hamoma yanna gatooth... Godak istutie share karata
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    පට්ට මචන් !!!


    ගවරා කියන්නේ බයිසන්ට වඩා කදුකර යැක් ගවයාට සම්බන්ද ලංකාවේ හිටිය සතෙක් කියලා හිටපු පුරාවිද්‍යා අද්‍යක්ෂක ශිරාන් දැරණියගල මහතා කියලා තිබුනා ..එතුමා කියන විදිහට ලංකාවේ රහිනෝලත් ඉදලා තියනවා.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    මච්න්ලා මමත් ගියා පෙබරවාරි කියලා වැඩක් නෑ දිව්‍යලෝකයක්.හැබයි මාර්තුවල ඕකේ ගින්නක් ආවා එකෙන් පස්සේ යන්න දෙන්නේ නෑලු දැන්....ඕක ඔය විදිහටම තියෙන්න ඕනි කියලා හිතලා මම ආර්ටිකල් එකක් නොලියා හිටියේ......ජිවිතේ එක පාරක් හරි ගිහින් එන්න ඕනි තැනක්...හැබයි ඕකත් නාරංගලයි දියලුමයි වගේ විනාශ කරයි කිය්ලා තමා දැම්මේ නැත්තේ...සුපිරි
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඒකට නම් පිස්සු හැදුන.. පුදුම ලස්සනක්නෙ තියෙන්නෙ ❤️
    අර පාන්දර වටපිටාව!! අර වතුර පාරෙ නෑවෙ නෑ කිව්වම දුකේ බෑ.. අවුලක් නෑ බොකයනෙ

    මගෙ ඇවිදීම නම් හිතාගන්න බැරි තරම් ඉක්මනට නතර වෙලා ගියා
    පරිස්සමින් යමල්ල
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,091
    1
    28,602
    113
    පුදුම ලස්සන තැනක්. අපිත් එක්ක මේ අත්දැකීම් බෙදා හදා ගත්තට බොහොම පින්. නියම photo set එකක්.
     
    • Like
    Reactions: Lahiru120