ගවුම් කොටට අදින්නට එපැයි මන්ත්‍රී දියණියට කියලා
පළාත් සභා මන්ත්‍රී ගුරුවරිය දණ ගස්වයි
පළාත් සභා මන්ත්‍රී ගුරුවරිය දණ ගස්වයි
වයඹ පළාත් සභා මන්ත්‍රීවරයකු පාසල් ගුරුවරියක පාසලේදී දණ ගස්වා දඬුවම් කළ බවට පොලීසියට පැමිණිලි කැර ඇත. මන්ත්‍රීවරයාගේ දියණියගේ ගවුම කොටයැයි ගුරුවරිය අවවාද කිරීමෙන් පසු පාසලට පැමිණි පළාත් සභා මන්ත්‍රී ඇයට මෙම දඩුවම දී ඇතැයි කියති.
lankadeepa







