ගවුම්_කොටට

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ගවුම් කොටට අදින්නට එපැයි මන්ත්‍රී දියණියට කියලා

    පළාත් සභා මන්ත්‍රී ගුරුවරිය දණ ගස්වයි



    7839927300_5847b0dbd8_m.jpg



    වයඹ පළාත් සභා මන්ත්‍රීවරයකු පාසල් ගුරුවරියක පාසලේදී දණ ගස්වා දඬුවම් කළ බවට පොලීසියට පැමිණිලි කැර ඇත. මන්ත්‍රීවරයාගේ දියණියගේ ගවුම කොටයැයි ගුරුවරිය අවවාද කිරීමෙන් පසු පාසලට පැමිණි පළාත් සභා මන්ත්‍රී ඇයට මෙම දඩුවම දී ඇතැයි කියති.







    lankadeepa
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    ගමයා;15141723 said:
    ehema eka eka kiwwa paliyata dana gahanna yanna oneda .mama nam meruwath eka eka gawa dana gahanna yanne nea .:angry:

    :yes:MR POWER:D
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔතන වෙන හිටිය එකෙක් වත් විරුද්ද වෙල නැද්ද:dull:
    ඔක තමයි අවුල කාට හරි කරදරයක් නම් අනිත් එවුන් අහක බලාගන්නවා :angry:පස්සෙ බොරුවට බයිලා ගහනව
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,000
    9,574
    113
    එක තැනක නෑ
    මන්ති වරු ගුරුවරුන්ව දනගස්සලා දඬුවම් දෙන්නේ මොන රටේද ? එංගලන්තේ එංගලන්තේ :lol: :lol: