Malu bana ekath thahanam karanna kiala monawa hari karada umbala? Chickenui biththaraith thahanam karanna ona neda?ගව ඝාතනය තහනම් කලාම මචං හරක් ටිකක් බේරෙනවා.
මේ ලෝකේ ඉන්න හැම එකම බේරෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් එකෙක් හරි බේරගන්න සහ ඉස්සරහට මරන එක අධෛර්යමත් කරන එක ලොකු දෙයක් බොස්.
මේකට ගැසට් එකක් ගහපු නැති නිසා තවත් රිවස් ගැසට් එකක් බේරුනා..


anduwa gana pahadimak awa, mokada kiyana de karana anduwak wage penna thiyeanwa nisa. Sathutui...
Haraka gana newei prashne thibune anduwe kriya kalape gana.
ඇඩ්මින්ලා ඌට හැලිය දාලා ඌ දැන් නෑko ban mu
හරක් මස් කන්න එපා කියල තමයි ගාන වැඩි කරලා තියෙන්නෙ!! කෝ ඔයාට ඒක තේරෙන්නෙ නෑ නේ බොකා!!හරක් මස් කැල්ලක් කන්න වෙන්නේ නැ කොහොමත් දැන්නම් ඉතින්. කිලෝ එකක් 5000ක් වත් වේවි..