දැන් කොහොමත් අපේ උන් වැඩියෙන් කන්නේ ඌරූ මසුයි පොල් රොටියි නෙ ඒ හින්ද වැඩිය අප්සට් එකක් නෑ
නානලට තමා පාඩුව
නානලට තමා පාඩුව
නානලට තමා පාඩුවඅර චන්දිමාල් කියන එකාට බනිනවා ආමි එකෙ ඇදුමක් ඇදලා ෆොටො ශූට් එකක් කරා කියලා, ඒත් එක ලංකාවෙ ආමි එකෙ යුනිෆොම් එකට වඩා වෙනස්මොකද්ද බන් ඒ ?? එකේ ලින්ක් එකක් වැඩ කරේ නෑ නේ.
cricket ගහන එකා නෙවෙයි නේ ?අර චන්දිමාල් කියන එකාට බනිනවා ආමි එකෙ ඇදුමක් ඇදලා ෆොටො ශූට් එකක් කරා කියලා, ඒත් එක ලංකාවෙ ආමි එකෙ යුනිෆොම් එකට වඩා වෙනස්
එතකොට මොකද මේ පරිසර ඇමති කියන්නේ කැබිනට් එකේදී තීරණය උනේ ගව ඝාතනය නැවත්වීම පිලිබඳ තීරණය කරන්න කමිටුවක් පත්කරා කියලා
උඹ news එක වැරදියට තේරුම් අරගෙන සතුටු වෙන්නේ , ඔය මරණ එක නවත්වන්න හදන්නේ කකුල් හතරේ හරක් නැතුව උඹ වගේ කකුල් දෙකේ බත්කන හරක් නෙවෙයි බංහරක් වෙනුවෙන් රට හරක්![]()
ඔව් උබ නම් කකුල් හතරේම හරකා තමා අපි දන්නවාඋඹ news එක වැරදියට තේරුම් අරගෙන සතුටු වෙන්නේ , ඔය මරණ එක නවත්වන්න හදන්නේ කකුල් හතරේ හරක් නැතුව උඹ වගේ කකුල් දෙකේ බත්කන හරක් නෙවෙයි බං![]()
![]()
![]()
අවුලක් නෑ බං , අනෙක් මිනිස්සු හරක් කියලා හිතාගෙන තමයි උඹ වගේ කකුල් දෙකේ බත්කන හරක් වැඩකරන්නේ , අපි ඒක දන්නවා . අපිට පුළුවන් උඹලට කන්න දෙයක් විතරයි ඒ උනාට බුද්ධිය දෙන්න බෑනේ , ඕවා ඉතින් උඹලා ගිය ආත්මවල කරපු පවු තමයි බංඔව් උබ නම් කකුල් හතරේම හරකා තමා අපි දන්නවා![]()
ඔය කිරි පට්ටි වල වෙනවා කියන කතාවනෙ ඇත්තටම ඉස්සර ඔහොම උනා එත් දැන් ?? අදම ගිහින් බලපන් අඹේවල පැටව් බෝ කරන්නෙ කෘ තීම සංසර්ගයේ යොදවලා හා හොමෝන මගින්. උබට ඕන නම් එළදෙනගෙ යොනිමාර්ගයට තැම්පත් කරනවා උනත් බලන්න පුලුවන්. ඒ හොමෝන වලින් පිරිමි සත්තු උපදින එක නවත්තනවා/ මල උපත් විදියට එලියට එවනවා, වැඩි විස්තර හොයලා බලපන් . මන් ඇස් දෙකෙන්ම දැකලා අහලා තියෙන නිසා කියන්නෙ
පොඩි පැටව් මස් වලට දෙනවා නම් මාකට් එකේතියෙන්න ඔන නේ. ලන්කාවේ කොහෙවත් වහු පැටව්ගේ මස් ගන්න නෑ මාකට් එකේ නම්..
එක තමයි බං මමත් බැලුවේ , මම දන්නා තරමට අඹේවෙලත් කරන්නෙ පැටව් මරන්න එලියට දෙන එක , ඒත් ඉතින් මූ "මන් ඇස් දෙකෙන්ම දැකලා අහලා තියෙන නිසා කියන්නෙ" කියපු නිසා වාද කරන්න ගියේ නෑලොකු ෆාම් වල කෘතිම සින්චනය කරන කතාව ඇත්ත. ඒත් ගැහැනු සත්තු විතරක් උපද්දවන්න තාක්ෂණයක් තාම ලෝකෙ හොයාගෙන නෑ. අඹේවෙලත් කරන්නෙ පැටව් මරණ එක
ඇස් දෙකෙන් දකින්න ඇත්තෙ කෘතිම සින්චනය කරන හැටි. ඉතිරි ටික ඌ හිතාගත්ත දේවල්එක තමයි බං මමත් බැලුවේ , මම දන්නා තරමට අඹේවෙලත් කරන්නෙ පැටව් මරන්න එලියට දෙන එක , ඒත් ඉතින් මූ "මන් ඇස් දෙකෙන්ම දැකලා අහලා තියෙන නිසා කියන්නෙ" කියපු නිසා වාද කරන්න ගියේ නෑ
එහෙම තමයි වෙලා තියෙන්නේ එහෙනං , අඹේවෙල උන් දීපු පොයිය මූ හොඳට ඇඳගෙනඇස් දෙකෙන් දකින්න ඇත්තෙ කෘතිම සින්චනය කරන හැටි. ඉතිරි ටික ඌ හිතාගත්ත දේවල්
උබනේද හරක් මස් ගේන කොන්ත්‍රාත් එක බාර ගත්තේ ?එහෙනම් ඒ සත්තුන්ටත් අයිතියක් තියෙනවා තමන්ගේ ජීවිතය තොර කිරීමෙන් වළකින්න. (කෙනෙක් විසින් තමන්ව ආහාරයට ගැනීමෙන් වළකින්න) සත්ව හින්සන පනත යටතේ මේක ආරාක්ෂා කරපු අයිතියක්.
අපො අපිටත් උනා ඔහොම.උබ කියන සමහර ඒවා හරි. හරක් පාරවල් වල පිරෙන්න ඉඩ තියෙනවා තහනම් කිරීම විතරක් කලොත්. අන්තිමට මිනිස්සු මෑරෙන්න හරක් ඈනලා. ඒ හින්දා චූන් එකට කරන වෑඩක් නෙමේ හරි හමන් ප්ලෑන් එකක් ඈතිව කරන වෑඩක් වෙන්න ඕනේ. මම නම් හිතන්නේ තහනම් කරන එක නෙමේ කරන්න ඕනේ හරක් හොරකම නවත්වන එක කරන්න ඕනේ. ඊලගට අනවශ්‍ය හරක් බෝවීම නවත්තන්න ඕනේ. මම මරන්න ඉන්න හරක් බේරන් ඈවිත් දෙන්න එවුන් නෑතිව අමු කටු කාලා තියෙනවා. සමහර සින්හල බල්ලෝ ඉන්නවා බේරන් එන හරකා ඉල්ලන් ගිහින් පස්සේ නානට විකුණනන. සමහරු ගන්න කෑමති නෑ කිරි අඩුයි කියලා උන්ගේ. අන්තිමට සෙට් වුනා දෙමල අය ඉන්න වත්තක්. අන්න ඒ මිනිස්සු නම් හොදට හරක් බලා ගන්නවා.
Hoda theeranayak kiyana harak godak elakiri eketh innawa i ta dunnama hari naki harakun tikai pirimi wedi eu tikaki kawala powala balagani. Sathwa hinawata apith kamati ne ehemai kiyala me wage system eka wenas karama harid? modayo ta mole denna beමෙහෙමත් හරක් වැඩ! මස් රටින් ගෙන්නන එකාට මල්ල කරේ. ෂුවර් එකටම ලගම කෙනෙක් වැඩේට බැහැලා ඇති. ඔය රැල්ලටම අනිත් මස් මලුත් තහනම් කරලා රටින්ම ගෙනල්ලා කමු.![]()
![]()
අනිවා. සිරිසේනයත් ඕක කරන්න හැදුවා මතකයි හැබැයි වැඩේ වුනේ නෑ.Hoda theeranayak kiyana harak godak elakiri eketh innawa i ta dunnama hari naki harakun tikai pirimi wedi eu tikaki kawala powala balagani. Sathwa hinawata apith kamati ne ehemai kiyala me wage system eka wenas karama harid? modayo ta mole denna be