ගව ඝාතනය තහනමට අනුමැතිය!!!

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    කුකුලන්ට බෙහෙත් ගහනවා
    ඌරන්ට ලොකුවෙන්න බෙහෙත් දෙනවා .
    හරක විතරයි හිටියේ,
    දැන් ඕක ආනයනය කරාම තවත් ගාන වැඩිවෙනවා .
    සිංහලු හිතන් ඉන්නේ උන් හරක් මස් කන්නේ නැහැ කියල අනිත් උනුත් නොකා ඉන්න ඕන කියල .
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මොකද්ද බන් ඒ ?? එකේ ලින්ක් එකක් වැඩ කරේ නෑ නේ.
    අර චන්දිමාල් කියන එකාට බනිනවා ආමි එකෙ ඇදුමක් ඇදලා ෆොටො ශූට් එකක් කරා කියලා, ඒත් එක ලංකාවෙ ආමි එකෙ යුනිෆොම් එකට වඩා වෙනස්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,315
    166,630
    113
    එකමත් එක රටක
    අර චන්දිමාල් කියන එකාට බනිනවා ආමි එකෙ ඇදුමක් ඇදලා ෆොටො ශූට් එකක් කරා කියලා, ඒත් එක ලංකාවෙ ආමි එකෙ යුනිෆොම් එකට වඩා වෙනස්
    cricket ගහන එකා නෙවෙයි නේ ?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    එතකොට මොකද මේ පරිසර ඇමති කියන්නේ කැබිනට් එකේදී තීරණය උනේ ගව ඝාතනය නැවත්වීම පිලිබඳ තීරණය කරන්න කමිටුවක් පත්කරා කියලා


    හරක් වෙනුවෙන් රට හරක් 🤣🤣🤣🤣
     

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    හරක් වෙනුවෙන් රට හරක් 🤣🤣🤣🤣
    උඹ news එක වැරදියට තේරුම් අරගෙන සතුටු වෙන්නේ , ඔය මරණ එක නවත්වන්න හදන්නේ කකුල් හතරේ හරක් නැතුව උඹ වගේ කකුල් දෙකේ බත්කන හරක් නෙවෙයි බං :lol: :D 😂🤣
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    උඹ news එක වැරදියට තේරුම් අරගෙන සතුටු වෙන්නේ , ඔය මරණ එක නවත්වන්න හදන්නේ කකුල් හතරේ හරක් නැතුව උඹ වගේ කකුල් දෙකේ බත්කන හරක් නෙවෙයි බං :lol: :D 😂🤣
    ඔව් උබ නම් කකුල් හතරේම හරකා තමා අපි දන්නවා 🤩🤩🤩
     

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    ඔව් උබ නම් කකුල් හතරේම හරකා තමා අපි දන්නවා 🤩🤩🤩
    අවුලක් නෑ බං , අනෙක් මිනිස්සු හරක් කියලා හිතාගෙන තමයි උඹ වගේ කකුල් දෙකේ බත්කන හරක් වැඩකරන්නේ , අපි ඒක දන්නවා . අපිට පුළුවන් උඹලට කන්න දෙයක් විතරයි ඒ උනාට බුද්ධිය දෙන්න බෑනේ , ඕවා ඉතින් උඹලා ගිය ආත්මවල කරපු පවු තමයි බං
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,759
    1
    57,991
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය කිරි පට්ටි වල වෙනවා කියන කතාවනෙ ඇත්තටම ඉස්සර ඔහොම උනා එත් දැන් ?? අදම ගිහින් බලපන් අඹේවල පැටව් බෝ කරන්නෙ කෘ තීම සංසර්ගයේ යොදවලා හා හොමෝන මගින්. උබට ඕන නම් එළදෙනගෙ යොනිමාර්ගයට තැම්පත් කරනවා උනත් බලන්න පුලුවන්. ඒ හොමෝන වලින් පිරිමි සත්තු උපදින එක නවත්තනවා/ මල උපත් විදියට එලියට එවනවා, වැඩි විස්තර හොයලා බලපන් . මන් ඇස් දෙකෙන්ම දැකලා අහලා තියෙන නිසා කියන්නෙ

    පොඩි පැටව් මස් වලට දෙනවා නම් මාකට් එකේතියෙන්න ඔන නේ. ලන්කාවේ කොහෙවත් වහු පැටව්ගේ මස් ගන්න නෑ මාකට් එකේ නම්..


    ලොකු ෆාම් වල කෘතිම සින්චනය කරන කතාව ඇත්ත. ඒත් ගැහැනු සත්තු විතරක් උපද්දවන්න තාක්ෂණයක් තාම ලෝකෙ හොයාගෙන නෑ. අඹේවෙලත් කරන්නෙ පැටව් මරණ එක
     
    • Like
    Reactions: Dhanushka.N

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    ලොකු ෆාම් වල කෘතිම සින්චනය කරන කතාව ඇත්ත. ඒත් ගැහැනු සත්තු විතරක් උපද්දවන්න තාක්ෂණයක් තාම ලෝකෙ හොයාගෙන නෑ. අඹේවෙලත් කරන්නෙ පැටව් මරණ එක
    එක තමයි බං මමත් බැලුවේ , මම දන්නා තරමට අඹේවෙලත් කරන්නෙ පැටව් මරන්න එලියට දෙන එක , ඒත් ඉතින් මූ "මන් ඇස් දෙකෙන්ම දැකලා අහලා තියෙන නිසා කියන්නෙ" කියපු නිසා වාද කරන්න ගියේ නෑ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,759
    1
    57,991
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එක තමයි බං මමත් බැලුවේ , මම දන්නා තරමට අඹේවෙලත් කරන්නෙ පැටව් මරන්න එලියට දෙන එක , ඒත් ඉතින් මූ "මන් ඇස් දෙකෙන්ම දැකලා අහලා තියෙන නිසා කියන්නෙ" කියපු නිසා වාද කරන්න ගියේ නෑ
    ඇස් දෙකෙන් දකින්න ඇත්තෙ කෘතිම සින්චනය කරන හැටි. ඉතිරි ටික ඌ හිතාගත්ත දේවල්
     
    • Like
    Reactions: Dhanushka.N

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    ඇස් දෙකෙන් දකින්න ඇත්තෙ කෘතිම සින්චනය කරන හැටි. ඉතිරි ටික ඌ හිතාගත්ත දේවල්
    එහෙම තමයි වෙලා තියෙන්නේ එහෙනං , අඹේවෙල උන් දීපු පොයිය මූ හොඳට ඇඳගෙන
     

    rajitha_5j

    Well-known member
  • Nov 1, 2009
    1,112
    737
    113
    gampaha
    Mahinda avith thana thana boomba kakaa mari mari hitiya sinhalu tika beeruwa Gota handiye kokke ellila inna harak tika beeruwa elama.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    Beef-Ribs-2-scaled.jpg
     
    • Love
    Reactions: The Hacker

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    kiri gawa palanaya gana danne nathi huthti ge puthala gen gon pake theereana.. man hithanne podi goiviyo godak mey nisa harak hadana eka nathara karanawa sure.. moda theerenayak.. kiri harak athi karala kiri walin laaba labanna pluwan kiyala hithnawa nam.. handey thama... .. labena patiya gen thama aththatama loku abayak enne.. ganu sathek nam wadi.. pirimi saththunta kohomath ganan adui.. rs 35000 aran yana harak..samahara modayo laksha 200000 withara wiyadam karala bera gena ohey parey arala danawa..aye wena ekek mas kadeta ussan yannawa..

    hamada kiri harak kiri denne nah.. untath eka eka leda hadenawa... ane manda.. ratey karanna dewal godak thiyeddi.. mey wage gong athal dena eka nam maha gong wadak.. rata indan harak genawa kiyala..eka harakek laksha 250000 marata goviyata denna hadnawa.. ewn leda godawal.. dowanna pluwan dawasa 10 L wage. melo rahak nah..
     

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    මෙහෙමත් හරක් වැඩ! මස් රටින් ගෙන්නන එකාට මල්ල කරේ. ෂුවර් එකටම ලගම කෙනෙක් වැඩේට බැහැලා ඇති. ඔය රැල්ලටම අනිත් මස් මලුත් තහනම් කරලා රටින්ම ගෙනල්ලා කමු. 😂 😂


    එහෙනම් ඒ සත්තුන්ටත් අයිතියක් තියෙනවා තමන්ගේ ජීවිතය තොර කිරීමෙන් වළකින්න. (කෙනෙක් විසින් තමන්ව ආහාරයට ගැනීමෙන් වළකින්න) සත්ව හින්සන පනත යටතේ මේක ආරාක්ෂා කරපු අයිතියක්.
    උබනේද හරක් මස් ගේන කොන්ත්‍රාත් එක බාර ගත්තේ ? ;-) ඒවායේ හරක් මස් හැදෙන්නේ ගස් වලද බන්?
     
    • Like
    Reactions: msj79

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උබ කියන සමහර ඒවා හරි. හරක් පාරවල් වල පිරෙන්න ඉඩ තියෙනවා තහනම් කිරීම විතරක් කලොත්. අන්තිමට මිනිස්සු මෑරෙන්න හරක් ඈනලා. ඒ හින්දා චූන් එකට කරන වෑඩක් නෙමේ හරි හමන් ප්ලෑන් එකක් ඈතිව කරන වෑඩක් වෙන්න ඕනේ. මම නම් හිතන්නේ තහනම් කරන එක නෙමේ කරන්න ඕනේ හරක් හොරකම නවත්වන එක කරන්න ඕනේ. ඊලගට අනවශ්‍ය හරක් බෝවීම නවත්තන්න ඕනේ. මම මරන්න ඉන්න හරක් බේරන් ඈවිත් දෙන්න එවුන් නෑතිව අමු කටු කාලා තියෙනවා. සමහර සින්හල බල්ලෝ ඉන්නවා බේරන් එන හරකා ඉල්ලන් ගිහින් පස්සේ නානට විකුණනන. සමහරු ගන්න කෑමති නෑ කිරි අඩුයි කියලා උන්ගේ. අන්තිමට සෙට් වුනා දෙමල අය ඉන්න වත්තක්. අන්න ඒ මිනිස්සු නම් හොදට හරක් බලා ගන්නවා.
    අපො අපිටත් උනා ඔහොම.
    හරක් මරනවා බෙරගනිල්ලා කීවට මරන්න ඉන්න එකා බෙරගත්තම බලාගන්න එක පකෙක් නෑ. 40ක්ද කොහෙද දීලා අරන් දැම්මෙ. මස්කඩෙට දක්කන්නෙ අඩුපාඩු තියන සත්තු, එහෙම එවුන් හරක් බලාගන්න අයත් ගන්න කැමති නෑ.
     
    • Like
    Reactions: malakadss

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මෙහෙමත් හරක් වැඩ! මස් රටින් ගෙන්නන එකාට මල්ල කරේ. ෂුවර් එකටම ලගම කෙනෙක් වැඩේට බැහැලා ඇති. ඔය රැල්ලටම අනිත් මස් මලුත් තහනම් කරලා රටින්ම ගෙනල්ලා කමු. 😂 😂
    Hoda theeranayak kiyana harak godak elakiri eketh innawa i ta dunnama hari naki harakun tikai pirimi wedi eu tikaki kawala powala balagani. Sathwa hinawata apith kamati ne ehemai kiyala me wage system eka wenas karama harid? modayo ta mole denna be
     
    • Like
    Reactions: johnyh

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    Hoda theeranayak kiyana harak godak elakiri eketh innawa i ta dunnama hari naki harakun tikai pirimi wedi eu tikaki kawala powala balagani. Sathwa hinawata apith kamati ne ehemai kiyala me wage system eka wenas karama harid? modayo ta mole denna be
    අනිවා. සිරිසේනයත් ඕක කරන්න හැදුවා මතකයි හැබැයි වැඩේ වුනේ නෑ. 😅 එක්කෝ මුන් වෙච්චර බාරයක් වෙනනත් පුළුවන්. 😂 😂