ගසන්නෙමි දිවි ඇති තුරාවට "Maxxa"

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    ගසන්නෙමි දිවි ඇති තුරාවට "Maxxa"

    ගසන්නෙමි දිවි ඇති තුරාවට


    67031602229920171323.jpg


    කකුල් දෙක මැද
    තදින් සිර කර
    ගසන්නෙමි
    රත් වෙන තුරාවට

    දෙපැත්තේ ඇති
    එක වගේ දෙක
    අත් වලින් මා
    තද කරන්නෙමි

    ඉනට සිර කර
    ගසන ආරට
    වැඩිය ආසයි
    කකුල් අතරට
    සිර කරන් නුඹ
    ගසාලන්නට

    මම ගසන විට
    කෑගසයි නුඹ
    ගමේ උන්ගේ
    කයි කතන්දර
    අපිට මොකටද
    අපේ ආතල්
    උන්ට මොකටද

    සුමුදු සම නුඹෙ
    පැලේ දෝ මට
    සැකයි එනමුදු
    ගසමි හැම විට

    ගසන තරමට
    කෑගසන නුඹ
    පැලෙන තුරැ යලි
    යලි ගසන්නෙමි

    ඔබට එපාවුන
    දිනට කියපං
    අලුත් එකකට
    කැමති වෙන්නම්

    *
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *

    *

    *
    *
    *


    01543825372984545636.jpg



    :P:P


    Ubala hithuwe waradiyata neda........:yes:



    All regards goes to
    සෑම්ගේ අඩවිය
    " Blog

    thanks for the info machan

    AWRORA
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif


     
    Last edited:

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මචන් ඔක උස්සපු තැනත් දැම්මනම් නේද හොද.....ඕක උබ කොහෙන් ගත්තද කියල මම දන්නෑ.... නමුත් ඕක ලිව්වෙ මගේ හොදම යාලුවා...ඌ උගේ බ්ලොග් එකේ තමයි ඕක මුලින්ම දැම්මෙ...බ්ලොග් එකේ නම "සෑම්ගේ අඩවිය"ඒකට දැම්මට පස්සෙ තමයි හැමෝම ඕක තමන්ගෙ නිර්මාණයක් වගේ දාන්න ගත්තෙ.....
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    මචන් ඔක උස්සපු තැනත් දැම්මනම් නේද හොද.....ඕක උබ කොහෙන් ගත්තද කියල මම දන්නෑ.... නමුත් ඕක ලිව්වෙ මගේ හොදම යාලුවා...ඌ උගේ බ්ලොග් එකේ තමයි ඕක මුලින්ම දැම්මෙ...බ්ලොග් එකේ නම "සෑම්ගේ අඩවිය"ඒකට දැම්මට පස්සෙ තමයි හැමෝම ඕක තමන්ගෙ නිර්මාණයක් වගේ දාන්න ගත්තෙ.....

    Ekanam danne na Bro....mata oka awe Mail ekakin,:)