අයියො කොල්ලනෙ ඔය කුනුහරප කියන එක සාමානෘ දෙයක්නෙ බන් පාසල් යන ගියපු ඔනි එකෙක් ඔවගෙ කුනුහරප ඔනිතරන් අහල ඇති ඔව එච්චර ගනන් ගන්ඩ ඔනිනෑනේ බන්. මුට මල පෑන්නේ මුගේ අම්මා ජීවතුන් අතර නෑති නිසානේ.උබේ වේද නාව අපිට තේරෙනවා බන්. එලකිරි එකේ ඉන්න ගොඩක් එවුන් ඔවගේ කුනුහරප ගනන් ගන්නේ නෑ. මොක උන්ගේ අම්මලා ජීවතුන් අතර නිසා. කෙනෙක් නෑතිවෙන්ඩ ඔනි බන් ඒ කෙනාගේ අඩුව දැනෙන්ඩ. ඔක අමතක කරල දාපන් බන්.
මීටපස්සේ කිසිම කෙනෙක් දෙමව්පියො පටලගෙන බෑනගන්ඩ එපා එතකොට සේරම හරිනේ