.::ගස් උඩ ගම්මානය{නැගලම බලන්න වටිනවා}::.

sujeewahms

Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    මාරම ලස්සනයි. මේක හොටෙල් එකක් වෙන්න ඕන.
    තෑන්ක්ස් ශෙයා කලාට.

    රේප් ඉවර වෙලා.
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    හරිම ලස්සනයි මචං.
    ගස් ටික කපල දෙයක් හදනවට වඩා කොච්චර වටිනවද....:)
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    WOWWWWWWW


    සුපිරියක්ම තමා අය්යේ.. මොනවා උනත් පරිසරය විනාශ නොකර පරිසර හිතකාමීව වැඩේ කරලා තියනවා..
    යන අයටත් අලුත් අද්දැකීමක්..:yes::yes::yes:

    නියමය්..

    :no:ඔයාට රෙප් දෙන්නනම් බෑලු:no:


    ඔන්න ඔය වගේ ලංකාවේ තියන එකකත් පික්ස් ටිකක් මම මෙතනටම දානවා..:D:D

    http://www.elakiri.com/forum/showthread.php?t=1426040


    298634_265572610146708_114144578622846_695217_273525970_n.jpg

    302614_265572900146679_114144578622846_695221_1641277821_n.jpg

    310604_265572990146670_652423835_n.jpg

    296540_265573063479996_114144578622846_695225_436347396_n.jpg
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    නියම ප්ලේස් එකක්.............
    මාර ආස හිතෙනවා යන්න................
    එලමකිරි............
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    දැක්කම ආසාවේ බෑ.......:love:
    මෙ වගේ තැනක සතියක් විතර නිවාඩු පාඩුවේ ඉන්න තිබ්බනන් පට්ට.....:yes:
    TFS machan
    +4