ගස් ගෙම්බන් ගෙන් වදේ

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    කැරියෝ ඇගට පනින්නේ.

    භූමිතෙල් ස්පේ කරපන්
    මම නම් දවසක් නටන උනු වතුර ගැහුවා මලා. පවු කියලා බලන්න බෑනේ කෑවොතිං
    අපෝ බන් මේ වගේ පවු කාර උපදෙස් දෙන්න එපා.
    @Dr.Amdan මම නම් හිතුවේ නැ උඹ මේ වගේ පවු කාර වැඩ කරනවා කියල.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,315
    166,631
    113
    එකමත් එක රටක
    පිටිපස්සෙන් ගිහින් කප් එකකින් වහපන්

    ඊයේ නම් එකෙක් ඇවිත් කොස්ස තයල එලෙව්වා

    Ammo mn danna kellek ge athule podi forest ekak hadala. Eke gembo hadano hurataleta. Eki athe thiyam photot ewwa:baffled:
    රජ කුමාරයෙක්ද දන්නේ නෑ ගෙම්බා වගේ ඉන්නේ..කිස් එකක් දීල බලන්න කියපන්
    ------ Post added on Nov 3, 2023 at 3:54 PM
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,446
    6,322
    113
    දියසීරාවට උන් එන්නෙ.ලග පාත පොකුනු කානු කෙසෙල් ගස් එහෙම තියෙනව නම් කරන්න දෙයක් නෑ එනව බන්
     

    Jalthara Malli

    Well-known member
  • wallata pannoth :rofl:
    මේකේ ඉන්නවා එකෙක් උගේ වල්ලට පැන්නොත් ගෙම්බාගේ කටට දීලා ගෙම්බව මරලා පස්සේ ගෙම්බා බලෙන් උගේ එක කටට අරන් සියදිවි හානි කරගත්තා කියලා ත්‍රීඩ් 100ක් විතර දායි
     
    • Wow
    Reactions: newbie22

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,630
    1
    51,351
    113
    ප*යාගල
    sorry.com
    වරෙන් ගෙම්බෙක් පෙන්නන්න 18+


     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මගෙත් කාමරේ හිටියා එකෙක්. මං නන් ඌ අල්ලගත්තා පෙට්ටිය කට. ඒත් උනයේ ඇවිත් තිබුනා. මං නන් මොකුත් කරන්න ගියේ නෑ. දැන් ඔය සත්තු හොයා ගන්න වත් නැ. ඉස්සර අපේ පැත්තේ ගස් වල මාර විදිහට මුන් හිටිය.