ගස් Root Ball කෙරුවම මුදුන්මුලත් කපනවනේද?

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    මහා ගස් Root Ball කරද්දී මුදුන් මුල කපනවනේ එතකොට ඒ ගස් ලොකු උනාම ගැලවෙන්නේ නැද්ද මුදුන් මුල නැති නිසා?
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    මුදුන් මුලෙන් එන අතු මුලක් මුදුන් මුල වෙලා වැවෙනවා බ්‍රෝ.
    අඩේ එහෙම වෙනවද
    අන්කල් කෙනෙක් කිව්වා ඔය කතාව මම විශවාස කරේ නෑ ඒ කියන්නේ මුදුන් මුල වගේම යනවද යටට මාරයි නෙහ්?

    මන් හිතුවේ වටේ මුල් වලින් ගහ හිටින්නේ කියල


    අතු හිටෙව්මව මොකද වෙන්නේ?
     
    • Like
    Reactions: kinkon and NRTG

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,742
    4,825
    113
    එලකිරි හන්දිය
    අඩේ එහෙම වෙනවද
    අන්කල් කෙනෙක් කිව්වා ඔය කතාව මම විශවාස කරේ නෑ ඒ කියන්නේ මුදුන් මුල වගේම යනවද යටට මාරයි නෙහ්?

    මන් හිතුවේ වටේ මුල් වලින් ගහ හිටින්නේ කියල


    අතු හිටෙව්මව මොකද වෙන්නේ?
    ඒත් එහෙම තමයි. එක මුලක් මුදුන් මුලක් විදිහට වැවිලා ගහට ඕන කරන පෝෂණය ලබා ගන්නවා.
     
    • Like
    • Wow
    Reactions: NRTG and Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    • Like
    Reactions: NRTG and kinkon