කුලී හිමියා ගස් කපලා පාරේ කාණුවේ දාලා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,170
    12,712
    113
    38
    කුලියට ඉන්න එකනම් එපා වෙනවා කොල්ල නේ

    ගෙවල් කුලී කාරයා ගස් කපනවා ඉදලා හිටලා මේ යකා මේවා අස් කරන්නේ නැහැ මිදුල කාලා දාලා යනවා

    එකත් කමක් නැහැ කියමුකෝ පාරේ කාණුවට ගස් වලින් කපන ඒවා දානවා ,වහිනකොට ගේ ඇතුලට වතුර එනවා කානු බ්ලොක් නිසා.

    ඌට මම කලින් කියලා තියෙනවා ඔය වැඩේ කරන්න එපා කියලා අහන්නේ නැහැ ඉතින් ඒවා ගිනි දාන්න දෙන්නේ නැහැ ඒ අසල තියෙන ගස් පිච්චෙනවා කියල බර කොට අපි අදින්න ඕනේ

    අම්මා දැන් මට කානුව සුද්ද කරන්න යන්න දෙන්නේ නැහැ උගේ ලමයි ලොකු විදියට ඉන්නවා මට ඕව කරන්න එපා කියනවා. අපි සුද්ද කරනකොට උන් පාරේ යනවා හෙන ලොකුවෙන් කාර් වල මට ඒක හෙනම අවුල් තමා

    ගෙදරට අනිවා වැස්සට වතුර එනවා ඊලග පාර , මේකට කරන්නේ මොකද ? කුලියට එකෙක් දාන්න ඇහුවා රු 8000 ඕනේ කියනවා ඒ යකාට , ප්‍රදේශීය සබාවට කිව්වොත් මු ගෙයින් යන්න කියයි.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,787
    4,905
    113
    දර ගෙනියන එකෙක්ට / බේකරි කාරයෙක්ට කතා කරගෙන ඇවිත් උගෙන් දර වලට ගානක් ඉල්ල ගෙන ඕක උට දීල දාපන්. ගෙවල් අයිති එකාට කියපන් තව ගස් අතු කපල දෙන්න කියල. උබට ගානක් හොයාගන්න පුළුවන්. :cool:
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    කුලියට ඉන්න එකනම් එපා වෙනවා කොල්ල නේ

    ගෙවල් කුලී කාරයා ගස් කපනවා ඉදලා හිටලා මේ යකා මේවා අස් කරන්නේ නැහැ මිදුල කාලා දාලා යනවා

    එකත් කමක් නැහැ කියමුකෝ පාරේ කාණුවට ගස් වලින් කපන ඒවා දානවා ,වහිනකොට ගේ ඇතුලට වතුර එනවා කානු බ්ලොක් නිසා.

    ඌට මම කලින් කියලා තියෙනවා ඔය වැඩේ කරන්න එපා කියලා අහන්නේ නැහැ ඉතින් ඒවා ගිනි දාන්න දෙන්නේ නැහැ ඒ අසල තියෙන ගස් පිච්චෙනවා කියල බර කොට අපි අදින්න ඕනේ

    අම්මා දැන් මට කානුව සුද්ද කරන්න යන්න දෙන්නේ නැහැ උගේ ලමයි ලොකු විදියට ඉන්නවා මට ඕව කරන්න එපා කියනවා. අපි සුද්ද කරනකොට උන් පාරේ යනවා හෙන ලොකුවෙන් කාර් වල මට ඒක හෙනම අවුල් තමා

    ගෙදරට අනිවා වැස්සට වතුර එනවා ඊලග පාර , මේකට කරන්නේ මොකද ? කුලියට එකෙක් දාන්න ඇහුවා රු 8000 ඕනේ කියනවා ඒ යකාට , ප්‍රදේශීය සබාවට කිව්වොත් මු ගෙයින් යන්න කියයි.
    කුලිය වැඩි කරන්න වෙන්න ඇති ලෑස්ති
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,720
    2
    1,923
    113
    On a Cloud
    දර ගෙනියන එකෙක්ට / බේකරි කාරයෙක්ට කතා කරගෙන ඇවිත් උගෙන් දර වලට ගානක් ඉල්ල ගෙන ඕක උට දීල දාපන්. ගෙවල් අයිති එකාට කියපන් තව ගස් අතු කපල දෙන්න කියල. උබට ගානක් හොයාගන්න පුළුවන්. :cool:
    Ohoma eka parak kara nm aaye jeewitheta gas kapanne na ea pora lankawe ekek nm.
     
    • Like
    Reactions: Gingy and banda065

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    මාමගෙ දුවව බැන්දනම් නුවර බින්න බහින්න පුලුවන්.
     
    • Like
    Reactions: Gingy

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,082
    113
    පයියාගල
    උබ උඩතට්ටුවක නේද ඉන්නෙ ඒ හින්ද පෂ්නයක් නෑනෙ
    අර පැය දෙකට බඩු ඇදල ලෑලි බිත්තියකුත් ගැහුවෙ
    අයිතිකාරය ආව වෙලාවක සෙරෙප්පුවක් පුච්චපන්. ඒක පස්සෙ කියපන් උබෙ 88/89 කතාවක්
     
    • Haha
    Reactions: nppcheguevara

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    කුලියට ඉන්න එකනම් එපා වෙනවා කොල්ල නේ

    ගෙවල් කුලී කාරයා ගස් කපනවා ඉදලා හිටලා මේ යකා මේවා අස් කරන්නේ නැහැ මිදුල කාලා දාලා යනවා

    එකත් කමක් නැහැ කියමුකෝ පාරේ කාණුවට ගස් වලින් කපන ඒවා දානවා ,වහිනකොට ගේ ඇතුලට වතුර එනවා කානු බ්ලොක් නිසා.

    ඌට මම කලින් කියලා තියෙනවා ඔය වැඩේ කරන්න එපා කියලා අහන්නේ නැහැ ඉතින් ඒවා ගිනි දාන්න දෙන්නේ නැහැ ඒ අසල තියෙන ගස් පිච්චෙනවා කියල බර කොට අපි අදින්න ඕනේ

    අම්මා දැන් මට කානුව සුද්ද කරන්න යන්න දෙන්නේ නැහැ උගේ ලමයි ලොකු විදියට ඉන්නවා මට ඕව කරන්න එපා කියනවා. අපි සුද්ද කරනකොට උන් පාරේ යනවා හෙන ලොකුවෙන් කාර් වල මට ඒක හෙනම අවුල් තමා

    ගෙදරට අනිවා වැස්සට වතුර එනවා ඊලග පාර , මේකට කරන්නේ මොකද ? කුලියට එකෙක් දාන්න ඇහුවා රු 8000 ඕනේ කියනවා ඒ යකාට , ප්‍රදේශීය සබාවට කිව්වොත් මු ගෙයින් යන්න කියයි.
    rent ekata nm inne change karanna puluwanne location eka anika agreement ekak nadda? Agreement register natiwa rent ekata inna epa oya wage dewal land lord karanawanm ain wela yana eka thama hodama
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,170
    12,712
    113
    38
    දෙවෙනි පුරවැසියෙක් නොවෙන එකෙක්ට තියෙන ප්‍රශ්න ගොඩ 🙈😆
    Dara wikunana ekekta katha karala oya tika aran yanna kiyapan, uu ubata keeyak hari dennath bari naa...
    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:
    බලන්න ඕනේ
    අනුරාදපුරේට කොහෙද yakoow වැස්ස
    දැන් පායනවා බන් ,එත් එක පාර වැස්සොත් එහෙම වෙනවා නේ
     
    • Like
    Reactions: clumsyhulk

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,776
    28,155
    113
    ඇයි බන් හැම එකම මේකේ කියලා නිකන් පච වෙන්නෙ 😖
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,996
    35,928
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ubata okath e
    කුලියට ඉන්න එකනම් එපා වෙනවා කොල්ල නේ

    ගෙවල් කුලී කාරයා ගස් කපනවා ඉදලා හිටලා මේ යකා මේවා අස් කරන්නේ නැහැ මිදුල කාලා දාලා යනවා

    එකත් කමක් නැහැ කියමුකෝ පාරේ කාණුවට ගස් වලින් කපන ඒවා දානවා ,වහිනකොට ගේ ඇතුලට වතුර එනවා කානු බ්ලොක් නිසා.

    ඌට මම කලින් කියලා තියෙනවා ඔය වැඩේ කරන්න එපා කියලා අහන්නේ නැහැ ඉතින් ඒවා ගිනි දාන්න දෙන්නේ නැහැ ඒ අසල තියෙන ගස් පිච්චෙනවා කියල බර කොට අපි අදින්න ඕනේ

    අම්මා දැන් මට කානුව සුද්ද කරන්න යන්න දෙන්නේ නැහැ උගේ ලමයි ලොකු විදියට ඉන්නවා මට ඕව කරන්න එපා කියනවා. අපි සුද්ද කරනකොට උන් පාරේ යනවා හෙන ලොකුවෙන් කාර් වල මට ඒක හෙනම අවුල් තමා

    ගෙදරට අනිවා වැස්සට වතුර එනවා ඊලග පාර , මේකට කරන්නේ මොකද ? කුලියට එකෙක් දාන්න ඇහුවා රු 8000 ඕනේ කියනවා ඒ යකාට , ප්‍රදේශීය සබාවට කිව්වොත් මු ගෙයින් යන්න කියයි.
    ubata okath ekka happenna bane, okawa manasikawa wattapan. unge gedara kiyak innawada ? family eke inna ganata dehi gedi tikak aran dehi katu gahapan hunu chuttak gapan nondi nowenna.

    mati walin podi rupa tikak adala eket dehi katu gahapan

    marichcha ballekge hari kamak na ata katu tikak aran bageta puchchala
    aruge idame kohen hari tiyapan kaurut nati welawak balala.

    ita dawas 3ta witara passe ona nam podi size gal kata 2k 3k gahapan wahalata. (uda gahapan pattata gahanna epa gala gahaddi)
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,129
    5,786
    113
    කුලියට ඉන්න එකනම් එපා වෙනවා කොල්ල නේ

    ගෙවල් කුලී කාරයා ගස් කපනවා ඉදලා හිටලා මේ යකා මේවා අස් කරන්නේ නැහැ මිදුල කාලා දාලා යනවා

    එකත් කමක් නැහැ කියමුකෝ පාරේ කාණුවට ගස් වලින් කපන ඒවා දානවා ,වහිනකොට ගේ ඇතුලට වතුර එනවා කානු බ්ලොක් නිසා.

    ඌට මම කලින් කියලා තියෙනවා ඔය වැඩේ කරන්න එපා කියලා අහන්නේ නැහැ ඉතින් ඒවා ගිනි දාන්න දෙන්නේ නැහැ ඒ අසල තියෙන ගස් පිච්චෙනවා කියල බර කොට අපි අදින්න ඕනේ

    අම්මා දැන් මට කානුව සුද්ද කරන්න යන්න දෙන්නේ නැහැ උගේ ලමයි ලොකු විදියට ඉන්නවා මට ඕව කරන්න එපා කියනවා. අපි සුද්ද කරනකොට උන් පාරේ යනවා හෙන ලොකුවෙන් කාර් වල මට ඒක හෙනම අවුල් තමා

    ගෙදරට අනිවා වැස්සට වතුර එනවා ඊලග පාර , මේකට කරන්නේ මොකද ? කුලියට එකෙක් දාන්න ඇහුවා රු 8000 ඕනේ කියනවා ඒ යකාට , ප්‍රදේශීය සබාවට කිව්වොත් මු ගෙයින් යන්න කියයි.
    මම තමා ලෑන්ඩ් ලෝඩ්.