ගහක් මරන්න

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    කටු ගහක්

    මචං අපේ ගෙදර ඉස්සරහ ගෙදර තාප්පෙන් එලියෙ කටු ගහක් තියනව.
    ඒ කියන්නේ හරියටම අපේ ගේට්ටුව ඉස්සරහ.
    ගෙදර මිනිස්සු කෑගහනව බන් ඔය ගහ තියන එක අපේ ගෙදරට හොද නෑ කියලා.
    ගහ අපේ නෙවෙයි නිසා අපිට කපන්නත් බෑ. මට කියහන්කෝ කව්රු හරි දන්න කෙනෙක් ඉන්නව නම් ගහ කපන්නේ කොටන්නේ නැතුව මරන්න විදියක්. :(:(
     
    Last edited:

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    වස දාපන්.... ලොකු ගහක් නෙමෙයි නම් කපල දාපන්කෝ.

    වස කියන්නේ මොනවද දාන්නෙ ඕනේ?
    කපල දාන්න බෑ බන් අනුන්ගෙ ගහක්නේ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මරන්න එපා යකෝ පව් ගලකින් වගේ ගහල පන්නපං :sorry: :sorry:
    තුවාල වුනොත් උඹට නම් ඉස්පිරිතාලෙවත් ගියහැකි ඒත් ගහට එහෙම පුළුවන්ද ? :no: :no:
    ඔව්ව මහ පහත් වැඩ :( :(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    කටු ගස් ගෙ ඉස්සරහ තියන්න හොද නැති හේතුව ඇහුවොත්..
    කවුරුත් දන්නෙ නෑ
    මුදුන් මුලක් නැති ගස් ගෙවල් ඉස්සරහ හිටවන්න හොද නැත්තෙ ඇයි ඇහුවොත් දන්නෑ.. ඇහුවොත් හොද නෑ අසුබයි අම්මෝ අයියෝ..
    ඇයි හොද නැති වෙන්න හේතුව ඇහුවොත්.. දල්ලෑ..

    හැමෝම කියනව නෙ හොද නෑ කියල..
    ඉතින් හොද නැතුව ඇති නේ...
    ඔය ගහ නිසා තමයි මේ ගෙදරට කිසිම දියුණුවක් නැත්තෙ ඔව් ඔව් ඔව්..

    :dull:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මල් ගහක් තිබ්බොත් එකෙක් කියනවා අහවල් පාට මල් තිබ්බොත් හොද නෑ කියල තව එකෙක් කියනවා වෙන පාටක් තියෙන්න හොද නෑ කියල
    ගහක් තිබ්බොත් කියනවා ගහේ කටු ඒක නිසා හොද නෑ කියල ,

    ඔහොම ඉතින් එක එක කියන ඒවා අයින් කරන්න ගියොත් උබට කාන්තාරේ තමයි ගෙයක් හදන්න වෙන්නේ , එත් හැබැයි පතොක් තියන නිසා කටු හොද නෑ අසුබයි කියයි :baffled:

    එහා ගෙදර ගහක කට්ටක් තිබ්බ කියල උබලගේ ගෙදරට මොනා වෙන්නද බන්
    :dull:
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    කටු ගස් ගෙ ඉස්සරහ තියන්න හොද නැති හේතුව ඇහුවොත්..
    කවුරුත් දන්නෙ නෑ
    මුදුන් මුලක් නැති ගස් ගෙවල් ඉස්සරහ හිටවන්න හොද නැත්තෙ ඇයි ඇහුවොත් දන්නෑ.. ඇහුවොත් හොද නෑ අසුබයි අම්මෝ අයියෝ..
    ඇයි හොද නැති වෙන්න හේතුව ඇහුවොත්.. දල්ලෑ..

    හැමෝම කියනව නෙ හොද නෑ කියල..
    ඉතින් හොද නැතුව ඇති නේ...
    ඔය ගහ නිසා තමයි මේ ගෙදරට කිසිම දියුණුවක් නැත්තෙ ඔව් ඔව් ඔව්..

    :dull:

    අන්න ඒකයි බන් අවුල. මාත් ඕව පිලිගන්න කෙනෙක් නෙවෙයි ඒත් මේ ගෙදර මිනිස්සුත් එක්ක වසන්න එපැයි :(
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    තාප්පෙන් එහා පැත්තේ නම් උබලට අව්ලක් නැහැ නේ ,එත් කටු වැටෙනවා නම් උබලගේ වත්තට අයිති උන්ට කියපන් කපන්න කියල , නැත් නම් ඔය ගහ පවූල් 5 කට අනතුරු දායක නම් කඩන් වැටෙන නිසා or විස කටු (ඒ කිව්වේ උබලගේ ගෙදරට නිතර යන එන පවුල් 5 ක අය sign කරලා) නම් ගහ අයින් කරවන්න පුළුවන් legally. එහෙම කටු හරි කඩන් වැටෙන සීන් එකක් නැත නම් උබලගේ ගෙදර උන්ගේ මොලේ check කර ගන්න කියපන් මිත්‍යා මත නැති හාමුදුරු කෙනෙක්ට කියල ගෙදර අයට තේරුම් කරවල දීපන් ,වැඩේ කියන්නේ සමහර වෙලාවට ඉන්නේ පිනට කන්න සිව්රු ද ගත්ත මිත්‍යාව වපුරන උන් :).
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අන්න ඒකයි බන් අවුල. මාත් ඕව පිලිගන්න කෙනෙක් නෙවෙයි ඒත් මේ ගෙදර මිනිස්සුත් එක්ක වසන්න එපැයි :(

    හදල ගනින්..
    තේරුම් කරාම පිලිගනන්නව බන්

    අපේ ආච්චිට පිලිගැන්නුව මම මාර ගේමක් දීල..

    මේ ලගදිත් උන ගනිල හිටිය මට උන හොද උනාම නාන්න යද්දී ආච්චි අල්ලගෙන අගහරුවාද සිකුරාදා ඉදල ඉදල නාන්න හොද නෑ කියල පොරේ..
    නාන්න එපා කියල..

    මම ඇහුව හේතුව මොකද්ද හොද නැති කියල ?
    කියන්න හේතුවක් දන්නෙ නෑ..
    එත් හොද නෑ කියන්න දනනව..

    අන්තිමට කිව්ව අගහරු වාද සිකුරාදා කියන්නේ සෙම වැඩි දවස් ඒකයි හොද නැත්තෙ කියල..

    ඕව ටික සේරම අහගෙන මම කිව්ව ඇයි හොද නැති හේතුව කියල..
    ඉස්සර ඉන්දියාවෙ ගංගා වල නාද්දී නිකන් මිනිස්සු නාල නාල සේරම ගංගා අපවිත්‍ර කරනව ඉතින් බමුණු කුලේ මිනිස්සුන්ට නාන්න විදියක් නෑ උනුත් එක්ක..
    ඒක නිසා නීතියක් දාල තියනව අගහරු වාද සිකුරාදා ඊට වඩා පහත කුල වල උන්ට නාන්න එපා බමුණන්ට විතරයි ඒ දවස් දෙක කියල..

    දැන් බලපන් ඔය කතාව ඇවිත් තියන දුර ?
    ආච්චිත් පිළිගත්ත ඔව් ඉතින් ඕව ඉස්සර ඉදන්ම ඉතින් කට වහරෙන් පැතිරිලා ආපු ඒව තමයි කියල..

    දැන් බලපන් මේ උබේ කතාව ?
    අඩුම තරමෙ මේ උබේ වත්තේ තියන ගහක් නම් කමක් නෑ..
    මේ අල්ලපු වත්තෙ තියන මගුලක්..

    ඔය උබලෑ අම්මල කියනව ඇත්තෙ එලියට බහිද්දී මුලින්ම කටු ගහක් පේන්න හොද නෑ වගේ එකක් වෙන්න ඇති..
    ඕව ඉතින් බයිලා තමයි බන්..

    බුදු දහමට අනුව ඕවට කියන්නෙ ගොන් මිත්‍යා දෘෂ්ටික මොට්ට ආතල් කියල..
    හිත තමයි මේ සේරටම මුල..
    උබල අමුතුවෙන් දෙයක් නිර්මාණය කරගෙන තියනව කටු ගහ දැක්කම හොද නෑ ඒක නිසා යන වැඩේ වත් හරියන්නේ නෑ කියල..
    ඉතින් යන වැඩේ හරියන්නෙ නෑ තමයි බන්..
     
    Last edited:

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    කටු ගස් ගෙ ඉස්සරහ තියන්න හොද නැති හේතුව ඇහුවොත්..
    කවුරුත් දන්නෙ නෑ
    මුදුන් මුලක් නැති ගස් ගෙවල් ඉස්සරහ හිටවන්න හොද නැත්තෙ ඇයි ඇහුවොත් දන්නෑ.. ඇහුවොත් හොද නෑ අසුබයි අම්මෝ අයියෝ..
    ඇයි හොද නැති වෙන්න හේතුව ඇහුවොත්.. දල්ලෑ..

    හැමෝම කියනව නෙ හොද නෑ කියල..
    ඉතින් හොද නැතුව ඇති නේ...
    ඔය ගහ නිසා තමයි මේ ගෙදරට කිසිම දියුණුවක් නැත්තෙ ඔව් ඔව් ඔව්..

    :dull:
    මමනම් අහල තියන විදියට කටු ගස් ගෙවල් ඉස්සරහ තිබ්බම ඒවගෙන් වෙන අනතුරු වැඩි.බොහෝ විට දැන් හුගක් ගෙවල් වල කටු සහිත මල් තියන ශාක වවන්නේ නෑ.සාමාන්යෙන් ගෙදරක ඉස්සරහ කියන්න ගෙදරට සියලු දෙන ඇතුළුවන් තැනක් ..හිතන්න ගෙදරට එන කුඩා දරුවන් ඒ ගැන දන්නෑ .එහෙම උනොත් එයාලට අනතුරක් වෙන්න ඉඩකඩ තියනවා.කුඩා දරුවන්ට විතරක් නෙමෙයි අපි හදිස්සියට ගෙදරින් එලියට බහිනවා සෙරෙප්පු නැතුව කටු සහිත බොහෝ ශාක වල අතු මෙන්ම සමහර විට ඒ කටු මිදුලට වැටිලා තියෙන්න පුළුවන් ඒවගෙන් අනතුරු වෙන්න පුළුවන් .සමහර වීට ගෙදර වාහනයක් පාවිචිචි කරනවානම් ඒවගේ පැච් යන්නත් බලපාන්න පුළුවන්.

    මුදුන් මුලක් නොමැති ගස් ගෙවල් ඉස්සරහ හිටවන්න එපා කියන කියන එකේ ඇත්තකුත් තියනවා ..ඒවගේ තන්තු මුල පද්ධතියක් තිඅම නිසා පොලවට සවිවීම මුදුන් මුලක් සහිත ගස් වලට වඩා අඩුයි ..එම නිසා දැඩි සුලගකදී නිවසට කඩා වැටීමේ අවධානමක් තියනවා (පොල් ගස් ).:)
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මමනම් අහල තියන විදියට කටු ගස් ගෙවල් ඉස්සරහ තිබ්බම ඒවගෙන් වෙන අනතුරු වැඩි.බොහෝ විට දැන් හුගක් ගෙවල් වල කටු සහිත මල් තියන ශාක වවන්නේ නෑ.සාමාන්යෙන් ගෙදරක ඉස්සරහ කියන්න ගෙදරට සියලු දෙන ඇතුළුවන් තැනක් ..හිතන්න ගෙදරට එන කුඩා දරුවන් ඒ ගැන දන්නෑ .එහෙම උනොත් එයාලට අනතුරක් වෙන්න ඉඩකඩ තියනවා.කුඩා දරුවන්ට විතරක් නෙමෙයි අපි හදිස්සියට ගෙදරින් එලියට බහිනවා සෙරෙප්පු නැතුව කටු සහිත බොහෝ ශාක වල අතු මෙන්ම සමහර විට ඒ කටු මිදුලට වැටිලා තියෙන්න පුළුවන් ඒවගෙන් අනතුරු වෙන්න පුළුවන් .සමහර වීට ගෙදර වාහනයක් පාවිචිචි කරනවානම් ඒවගේ පැච් යන්නත් බලපාන්න පුළුවන්.

    මුදුන් මුලක් නොමැති ගස් ගෙවල් ඉස්සරහ හිටවන්න එපා කියන කියන එකේ ඇත්තකුත් තියනවා ..ඒවගේ තන්තු මුල පද්ධතියක් තිඅම නිසා පොලවට සවිවීම මුදුන් මුලක් සහිත ගස් වලට වඩා වැඩියි ..එම නිසා දැඩි සුලගකදී නිවසට කඩා වැටීමේ අවධානමක් තියනවා (පොල් ගස් ).:)

    ඔව් ඔය හේතු හේතු විදියට තියාගන්නෙ නැතුව අල්ලපු ගෙදර කටු ගස් ගැන "අසුභයි" කියල මිත්‍යා මතයක් හදාගෙන මානසිකව විදවන එක ගැන කිව්වෙ මචන්

    ගෙදර පුංචි ළමයි ඉන්නව නම් කටු ගස් අයින් කරන්න..
    එහෙම නැත්තම් ගහ ලස්සනයි නම් ගහ තියාගන්න...

    මිදුලෙ මුදුන් මුලක් නැති ගහක් තියනව නම් ගහ අයින් කරන්න..
    මොකද කඩා වැටෙන්න පුළුවන් නිසා..

    ඕකට සුබද අසුභාද බලපෑමක් නෑ නෙ බන්..
    හේතුවක් තියනව අපිට ඒ දේ කරන්න..

    අල්ලපු ගෙදර කටු ගස් වලින් අපිට වැඩක් නැහැ නෙ බං

    3.gif
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මමනම් අහල තියන විදියට කටු ගස් ගෙවල් ඉස්සරහ තිබ්බම ඒවගෙන් වෙන අනතුරු වැඩි.බොහෝ විට දැන් හුගක් ගෙවල් වල කටු සහිත මල් තියන ශාක වවන්නේ නෑ.සාමාන්යෙන් ගෙදරක ඉස්සරහ කියන්න ගෙදරට සියලු දෙන ඇතුළුවන් තැනක් ..හිතන්න ගෙදරට එන කුඩා දරුවන් ඒ ගැන දන්නෑ .එහෙම උනොත් එයාලට අනතුරක් වෙන්න ඉඩකඩ තියනවා.කුඩා දරුවන්ට විතරක් නෙමෙයි අපි හදිස්සියට ගෙදරින් එලියට බහිනවා සෙරෙප්පු නැතුව කටු සහිත බොහෝ ශාක වල අතු මෙන්ම සමහර විට ඒ කටු මිදුලට වැටිලා තියෙන්න පුළුවන් ඒවගෙන් අනතුරු වෙන්න පුළුවන් .සමහර වීට ගෙදර වාහනයක් පාවිචිචි කරනවානම් ඒවගේ පැච් යන්නත් බලපාන්න පුළුවන්.

    මුදුන් මුලක් නොමැති ගස් ගෙවල් ඉස්සරහ හිටවන්න එපා කියන කියන එකේ ඇත්තකුත් තියනවා ..ඒවගේ තන්තු මුල පද්ධතියක් තිඅම නිසා පොලවට සවිවීම මුදුන් මුලක් සහිත ගස් වලට වඩා අඩුයි ..එම නිසා දැඩි සුලගකදී නිවසට කඩා වැටීමේ අවධානමක් තියනවා (පොල් ගස් ).:)

    ගොඩක් මත පදනමක් එක්ක තින්නේ එත් ඒවාට මිත්‍යාව කවලම් වෙලා සාහිත්‍යේ විස්තර කරපු විදිහ සහ indian බලපෑම් නිසා

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මරන්න එපා යකෝ පව් ගලකින් වගේ ගහල පන්නපං :sorry: :sorry:
    තුවාල වුනොත් උඹට නම් ඉස්පිරිතාලෙවත් ගියහැකි ඒත් ගහට එහෙම පුළුවන්ද ? :no: :no:
    ඔව්ව මහ පහත් වැඩ :( :(
    :lol::lol::lol:
     
    Dineth1990

    Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    පොඩ්ඩක් පස බුරුල් කරලා කලු තෙල් ටිකක් දාන්න. මිනිස්සුන්ගේ මති මතාන්තර වෙනස් කරන්න යනවට වඩා සරලයි,
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    ඔව් ඔය හේතු හේතු විදියට තියාගන්නෙ නැතුව අල්ලපු ගෙදර කටු ගස් ගැන "අසුභයි" කියල මිත්‍යා මතයක් හදාගෙන මානසිකව විදවන එක ගැන කිව්වෙ මචන්

    ගෙදර පුංචි ළමයි ඉන්නව නම් කටු ගස් අයින් කරන්න..
    එහෙම නැත්තම් ගහ ලස්සනයි නම් ගහ තියාගන්න...

    මිදුලෙ මුදුන් මුලක් නැති ගහක් තියනව නම් ගහ අයින් කරන්න..
    මොකද කඩා වැටෙන්න පුළුවන් නිසා..

    ඕකට සුබද අසුභාද බලපෑමක් නෑ නෙ බන්..
    හේතුවක් තියනව අපිට ඒ දේ කරන්න..

    අල්ලපු ගෙදර කටු ගස් වලින් අපිට වැඩක් නැහැ නෙ බං

    3.gif

    ඔව් එකනම් ඇත්ත මචං ..අපේ මිනිස්සු හුගක් වෙලාවට එකේ යථාර්තය තේරුම් ගන්නේ නැතුව ඒ දේ සුභයි අසුභ්යි කියල වෙන් කරන නිසා තමයි හුගක් වෙලාවට මිත්‍යා දුෂ්ඨික දේවල් මේ සමාජයේ බෝ වෙන්නේ ..ඔය කටු ගහෙ අතු උබලගේ වත්ත ඇතුලට ඇවිත් තියනවනම් හොදම දේ ඒ මිනිස්සු එක්ක කෙලින් කතා කරපන් උබලගේ පැත්තට වෙන්න තියන අතු වලින් උබලට වෙන අයහපත් දේ ගැන..ඒ අතු ටික විතරක් කපල අයින් කරන්න කියල ..ඒ මිනිස්සුන්ට ඒ ගහ හොද නිසානේ තියන් ඇත්තේ .එතකොට ප්‍රශ්නේ ඉවරයි බන් :)