කටු ගහක්
මචං අපේ ගෙදර ඉස්සරහ ගෙදර තාප්පෙන් එලියෙ කටු ගහක් තියනව.
ඒ කියන්නේ හරියටම අපේ ගේට්ටුව ඉස්සරහ.
ගෙදර මිනිස්සු කෑගහනව බන් ඔය ගහ තියන එක අපේ ගෙදරට හොද නෑ කියලා.
ගහ අපේ නෙවෙයි නිසා අපිට කපන්නත් බෑ. මට කියහන්කෝ කව්රු හරි දන්න කෙනෙක් ඉන්නව නම් ගහ කපන්නේ කොටන්නේ නැතුව මරන්න විදියක්.

Last edited: