This is the best singer. If you remember that
Falan and Nuwandika කියන්නෙ dream star එකේ අන්තිම දෙන්න දැන් අවුරුදු 4 5කට කලින් season එකක. ඒ කාලෙ ඕන තරමක් sms ගහන්න පුළුවන් කම තිබ්බ මොකුත් rules තිබ්බෙ නෑ. Falan ට වඩා නුවන්දිකා talented. Judges ලත් හිතන් හිටියෙ නුවන්දිකා එයි කියල. හැබැයි falan ට ආවෙ cup එක. ඒ වෙලාවෙ judges ල මූනට මූන බලාගත්ත. Falan cup එක ගැහුවට ලොකු සතුටක් අඩු තරමෙ judges ලටවත් තිබ්බෙ නෑ එහෙම උනේ sms unlimited ගහන්න පුළුවන්කම තිබ්බ නිසා falen ගෙ පැත්තෙන් මොනවහරි සීන් එකක් කරන්න ඇති.අයියා මොන ජරාවක් නෙමේ
This is the best singer. If you remember that