ගහක මල් පිපිලා another version

DGN

Well-known member
  • Feb 16, 2015
    416
    604
    93
    මේ ගෑනි සින්දුව දූශනය කරනව.

    කොලු කාරයො ලොල්ලො මෝඩ සාහිත්‍යකාරයො හෙන ට්‍රයි එකක් දුන්න මේක ලොල් සින්දුවක් කියල කියන්න. ඒ උනාට මේකෙ රචිකාව යමුනා මාලනී පෙරේරා මහත්මිය ඉන්ටවිව් එකකදි කියල තිබ්බ මේකෙන් කියවෙන්නෙ පිරිමියෙක්ගෙ හිතේ ගැහැනියක් ගැන ඇතිවුන අප්‍රකාශිත පේමයක් ගැන. මේක එක විදියකට එතුමියගෙ පුද්ගලික අත්දැකීමක්.
     
    • Like
    Reactions: emoji diaries

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,188
    5,614
    113
    Athurugiriya
    අයියා මොන ජරාවක් නෙමේ
    Falan and Nuwandika කියන්නෙ dream star එකේ අන්තිම දෙන්න දැන් අවුරුදු 4 5කට කලින් season එකක. ඒ කාලෙ ඕන තරමක් sms ගහන්න පුළුවන් කම තිබ්බ මොකුත් rules තිබ්බෙ නෑ. Falan ට වඩා නුවන්දිකා talented. Judges ලත් හිතන් හිටියෙ නුවන්දිකා එයි කියල. හැබැයි falan ට ආවෙ cup එක. ඒ වෙලාවෙ judges ල මූනට මූන බලාගත්ත. Falan cup එක ගැහුවට ලොකු සතුටක් අඩු තරමෙ judges ලටවත් තිබ්බෙ නෑ එහෙම උනේ sms unlimited ගහන්න පුළුවන්කම තිබ්බ නිසා falen ගෙ පැත්තෙන් මොනවහරි සීන් එකක් කරන්න ඇති.
    ඒ season එකෙන් පස්සෙ ආපු හැම season එකකම එක්කෙනෙක්ට ගහන්න පුළුවන් sms limited කළා maximum 3කට හෝ 5කට.
    ඒ සීන් එකටයි මම නුවන්දිකාගෙ video එකක් දැම්මෙ
     
    • Like
    Reactions: dilan_randika