Tattoo එකක් ගහන්න හොද තැනක් කියපල්ලකෝ. Normally price කොහොමද යන්නේ? 7" X5" වගේ size එකකට
Tattoo එකක් ගහන්න හොද shop එකක් කියපල්ලකෝ
Tattoo එකක් ගහන්න හොද shop එකක් කියපල්ලකෝ
Shop එකක් ගැන ඇහුවේ යකෝඅතේ තමයි ගොඩක් අය ගහන්නේ
ආහ්! මම හිතුවේ මේ tattoo එක ගහන තැන කියලා.Shop එකක් ගැන ඇහුවේ යකෝ
උබ වෙනස් කරලා නේ. කලින් shop කියලා තිබ්බේ නෑ ..Shop එකක් ගැන ඇහුවේ යකෝ
සුදු ඉබ්බා හිටපු place එක මරුඋබ වෙනස් කරලා නේ. කලින් shop කියලා තිබ්බේ නෑ ..
අර ජැකොලින් මෙහෙට ඇවිත් එකක් කරගෙන ගියා . එහෙට පලයන්.
නැත්නම් අර සුදු ඉබ්බෙක් හිටපු ෂොප් එකක් තිබ්බ. youtube ඇති.
අතේ ගහල ත්රෙඩ් එකක් දාපන්..
https://www.instagram.com/tattoonira/
https://www.instagram.com/tattoo_sudda/
ඉලිප්සයක් නෙවෙයි බන් දැති රෝදයක් වගේ වෙයි ඇග රැලි වැටුනම.රවුමක් (වෘත්තයක්) ගහපන්. එතකොට වයසට ගියාම ඉලිප්සයක් වෙයි
