කාර් Full Paint

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,953
    10,099
    113
    ඔවු
    පින්සලෙන් ගාල දෙන්නෙ
    Ubala gana dukai ban. Api dannawa lowest price + best quality tiyana place. Muna balanna puluwan wenna tiyanawa paint karala kiyala hoyannawat ba. Original color eka match karanawa mathaken.
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,216
    4,016
    113
    Ubala gana dukai ban. Api dannawa lowest price + best quality tiyana place. Muna balanna puluwan wenna tiyanawa paint karala kiyala hoyannawat ba. Original color eka match karanawa mathaken.
    ithin thana mokakda kiyala kiyapanko. apith hoyanne ahema thank thama.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,953
    10,099
    113
    ithin thana mokakda kiyala kiyapanko. apith hoyanne ahema thank thama.
    Number eka dennam call ekak dala ahapan wahane wistara kiyala. Sedan wage words use karala Posh talk denna epa puluwan nam witak hapana gaman katha karapan.
     
    • Haha
    Reactions: $onny

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,063
    6,355
    113
    Number eka dennam call ekak dala ahapan wahane wistara kiyala. Sedan wage words use karala Posh talk denna epa puluwan nam witak hapana gaman katha karapan.
    එහෙනං මරුටියක් කියලා ගාන අහලා සෙඩෑන් එක අරගෙන ගියාම ඒ කියපු ගානටම කරලා දෙනවද
     
    • Haha
    Reactions: $onny

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,689
    1
    15,410
    113
    මචංලා sedan කාර් එකකට full paint එකක් ගහන්න හොඳ බජට් freindlly තැනක් කියපල්ලකෝ කොළඹ දිස්ත‍රික්කයේ. බූත් දාලම ගහන්න ඕන නෑ.

    බූත් නොදා ගහල මාස කීපයක් යද්දි කාර් එකේ කුරුලෑ දැම්මට පස්සෙ සංජනාගෙ මූණ වගේ තියෙයි අ‍ෑ. ගහද්දි නම් ඉතින් සුපිරියටම වදිනවා, මාස කීපයක් ගියාට පස්සෙ තමයි කුරුලෑ එන්නෙ. 🤣

    • Like
    Reactions: $onny and max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,991
    7,549
    113
    Galaha
    එහෙම්මම කියන්නත් බෑ. අඹගස් යට සුපිරියට ගහන උනුත් ඉන්නව.
    මම දැක්ක යූටියුබ් කරන පොරක් ෆුල් මෙට්ලික් පේන්ට් එකක් ගහනව ෆැක්ටරි කොලිටි.
    ෆුල් පේන්ට් ගැන මටනං අත්දැකීම් නෑ. අඹ ගස් යට පැනල්නං ගහල තියෙනව ඔර්ජිනල් කන්ඩිශන් එකටම එන්න...
    අඹ ගහේ ඉඳල මොකෙක් හරි රීවොත් තමයි කෙලවෙන්නෙ. :lol:
     
    • Haha
    Reactions: $onny and PHBhagya

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    math eka thama ban baluwe. Dan nam 1 lakh walata full paint gahana 1k ne. Booth nathi than walath 2lakh pannala illanawane.

    mcn paint karana thankata pennala ahapan. un balala kiyanawa.

    menna nu nam niyameta karanwa, gana nam wadi athi tikak.

    mu june wala wage dala thibba octorber iwara venakn book wela thiyenne kiyala bn :baffled:
     
    • Wow
    Reactions: $onny