ගහගෙන ගිය බඩු ගමේ උන් දෙන්නේ නෑ ලු !!

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,208
    12,741
    113
    38
    බිස්නස් කරන මිනිස්සු දිහා සාමන්‍ය මිනිස්සු බලන්නේ අමුතු කෝණයකින්
    ඉතින් උදව් කරලා වැඩක් නැහැ ඒ වගේ මිනිස්සුන්ට
     

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    851
    93
    Night City
    සිංහල බෞද්ධ කියන එවුනුත් ඔය මට්ටමට වැටුණ එක ගැන ලැජ්ජයි.
    ඒත් ඕක ජාතියෙ, ආගමේ, පක්ෂෙ, රටේ අවුලක් නෙවෙයි. බහුතරයක් මිනිස්සුන්ගෙ හැටි ඕක තමයි. මනසින් උසස් කිව්වාට ඇතුලෙ ඉන්න සතා එළියට එනවා ඒකට ගැලපෙන අවස්ථාවක් ආවාම.

    paxmrytycrm41.jpg
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,869
    1
    51,842
    113
    ප*යාගල
    sorry.com
    මම නොමළි දකුණේ උන්ට ආස නැහැ...
    ගිය පාර ගන්වතුර ආපු වෙලාවෙ අපි අදුනන කෙනෙක් ගෙ යාලුවෙක්ගෙ පවුලක් අවතැන් වෙලා තිබුනා. ගන්වතුර දාන්න කලින් කොහොමහරි ගෙදර බඩු ටික ඇදගෙන . අන්තිමේදි දාන්න තැන්ක් නැතුව තකහනියක් ගාලු ඇවිත් අපෙ ගෙදර දැම්මෙ.උන් අදුනන ඔක්කොම වගේ බඩු ටික පොඩ්ඩක් තියාගන්න ඇහුවම බෑ කියල තිබුනා. අපෙ ගෙදර ලොකුම කාමරේ හිස් කරලා බඩු ටික ඔක්කොම පිරෙව්වා.ෆ්‍රිජ් වොශින් මැශින් .. මේස ටීව් ගෑස් ලිප් ඔක්කොම. මුන් බඩු ටික දාල ගියා ගියාමයි සද්දයක් වත් නෑ. ආයෙ බඩු ටික ගන්න ආවෙ අවුරුදු 2කුත් පහුවෙලා. අපි අපිට දුන්න ඉස්කුරුප්පු නියනේ ඉදලා හරියට ලියල තිබුනේ. ඔක්කොම ආපහු දුන්නා අපි සතයක් වත් ඉල්ලුවෙ නෑ. දෙන්න හැදුවට ගත්තෙත් නෑ.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,960
    113
    සාමාන්‍ය වුන්ට පුළුවන් පැත්තේ චණ්ඩියා හරි අයිස් කුඩු ගහන උනත් එකයි පිලාත් එකයි වුණාට කළොත් ඊළග පාර පිහි අනුමක් නේ බීඑන්
    එහෙම නෑ බං.හොඳට රිදුනාම ආයේ හැරිලා බලන්නේ නැහැ. මම එහෙම කරපුව තියෙන හින්දා කියන්නේ. දැන් වුනත් 20ක්‌ එක්ක ඌ හිටියත් අනෙක් එවුන්ට කතා කරලා විහිළුවක් කලත් අරකා ඔලුව උස්සලා බලන්නේ නෑ. 😂
     
    • Like
    Reactions: Chamithacc