ගහනවනම් මෙන්න Game
දැන් ගොඩක් කට්ටිය පාවිච්චි කරන්නේ Google Chrom නේ.මම හිතුවා ෆට්ට Google addon tikak දෙන්න.addOn කිව්වට games ටිකක්.::
.කම්මැලි වෙලාවට ගහන්න පුළුවන් ෆට්ට Game ට්කක්
1.Cut the Rope
මේක තම මේ දවස් වල chrome store ඒකෙ ප්රසිද්දම Game එක
මෙන්න මෙතනින්Install කරගන්න
2. Plants vs Zombies
මේකනම් ටිකක් පරණයි.එත් fatta game එක
මෙන්න මෙතනින්Install කරගන්න
3.Kingdom Rush
මේකත් සුපිරි
.Tower defence game එකක්
මෙන්න මෙතනින්Install කරගන්න
4.SparkChess
Chess වලට කැමති අයට
මෙන්න මෙතනින්Install කරගන්න
5.AirMech
මෙන්න මෙතනින්Install කරගන්න
තව තියනවා පස්සේ දාන්නම් ඒ ටික.හොදනම් මටත් comment එකක් දාලා මටත් සලකලා යන්න අමතක කරන්න එපා

.Tower defence game එකක් මෙන්න මෙතනින්Install කරගන්න
4.SparkChess
Chess වලට කැමති අයට
මෙන්න මෙතනින්Install කරගන්න
5.AirMech
මෙන්න මෙතනින්Install කරගන්න
තව තියනවා පස්සේ දාන්නම් ඒ ටික.හොදනම් මටත් comment එකක් දාලා මටත් සලකලා යන්න අමතක කරන්න එපා

Last edited:
.mama hewwa dan hoya ganna nane