ගහන්න_අය්යා_ගහන්න
සමහර අය ගේමක් නැතුව ගහනවා

සමහර අය ඉස්සි ඉස්සි ගහනවා

සමහර අය උඩ පැන පැන ගහනවා
කොට නංගිලා උස අය්යලාට කියලා ගස්සවා ගන්නවා

තවත් සමහරු ගහන්න ගත්තහම ආවේස වෙලා වගේ ගහගෙන ගහගෙන යනවා

එතකොට නංගිලා කියනවා..''ohh shit ගහන්න අය්යා ගහන්න මේක කඩලා ගියත් කමක් නෑ හය්යෙන් ගහන්න
මම බහින තැන පහු වුනා

Bell එක ගහන්න කියලා

Last edited: