ගහන්න ගහන්න ආස හිතෙන ගේම් එකක්

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,926
    6,580
    113
    ගග අද්දර
    ගේම් එක අලුත් කරලා. පාටි කියල අලුත් ඔප්ෂන් එකක් දාල තියෙයි කට්ටියට ගහන්න. එළකිරි එකට එකක් හදල අපිට කෝඩ් එක දියන් කවුරු හරි....
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ගේම් එක අලුත් කරලා. පාටි කියල අලුත් ඔප්ෂන් එකක් දාල තියෙයි කට්ටියට ගහන්න. එළකිරි එකට එකක් හදල අපිට කෝඩ් එක දියන් කවුරු හරි....
    අඩෝ මාත් මේ දැං ඒක කියන්නම එලකිරි ආවෙ. :-)
    මොකෝ කියන්නෙ. Time එකක් දාගෙන කට්ටියම සෙට් වෙමුද? එලකිරියෙ අළුතෙන් thread එකකුත් දාමු ඕන නම් ගේම් එක ගැන කියලා.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,926
    6,580
    113
    ගග අද්දර
    ජොසී;18636218 said:
    අඩෝ මාත් මේ දැං ඒක කියන්නම එලකිරි ආවෙ. :-)
    මොකෝ කියන්නෙ. Time එකක් දාගෙන කට්ටියම සෙට් වෙමුද? එලකිරියෙ අළුතෙන් thread එකකුත් දාමු ඕන නම් ගේම් එක ගැන කියලා.

    සර්වර් බිසී බන්. මන් හෙන ගේමක් දීල දැන් කනෙක්ට් වෙන්නේ. කවුරු හරි සංවිදායකයෙක් ඉන්නවා නම් හරි නිතර ඔන්ලයින් ඉන්න. මට නම් වෙලාවක් කියල නෑ බන්. මන් ගොඩක් වෙලාවට ගහන්නේ රෑ 12 පැන්නට පස්සේ. උබල ටයිම් එකක් දාගත්තොත් මටත් කියහන් හොදේ.

    ආ දැන් එෆ් බී එකෙන් ලොග් වෙලා ගහපන්. එතකොට re spawn වෙනකොට mass එක වැඩියෙන් දෙනවා.
     
    Anon.Rockz

    Member
    Mar 19, 2015
    119
    17
    0
    ලන්කාවේ Flag Skin එක Suggest කරපන්කො... :cool::cool::cool:

    අර ගොන් ඉන්දියාවේත්, පක්කොන්ගෙත්, බංගලියොන්ගෙත් තියෙනවා.. අපේ රටේ flag එක නෑනේ..
    :no::no::no: