අඩෝ මාත් මේ දැං ඒක කියන්නම එලකිරි ආවෙ.ගේම් එක අලුත් කරලා. පාටි කියල අලුත් ඔප්ෂන් එකක් දාල තියෙයි කට්ටියට ගහන්න. එළකිරි එකට එකක් හදල අපිට කෝඩ් එක දියන් කවුරු හරි....
ජොසී;18636218 said:අඩෝ මාත් මේ දැං ඒක කියන්නම එලකිරි ආවෙ.
මොකෝ කියන්නෙ. Time එකක් දාගෙන කට්ටියම සෙට් වෙමුද? එලකිරියෙ අළුතෙන් thread එකකුත් දාමු ඕන නම් ගේම් එක ගැන කියලා.
north America server eke gahuwa Sadam Hussain kiyala... inna eun okkoma enawa passen![]()
![]()
![]()






game eka gahanakota stuck wena seen ekak tiyenawa

