ගහන්න ගහන්න ආස හිතෙන ගේම් එකක්

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,928
    6,587
    113
    ගග අද්දර
    ගොඩ කාලෙකට පස්සේ ලීඩර් බෝඩ් එකට ආව......

    Untitled.jpg
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මට මේක එපා වෙලා තියෙන්නෙ රෙද්ද. මුං එක්ක බෑ. මුං FFA වලයි, Experiment වලයි Team ගහනවා. Team වලදි වෙන පාටක එකෙක් එක්ක එකතු වෙලා FFA ගහනවා. :lol:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,928
    6,587
    113
    ගග අද්දර
    ජොසී;18918053 said:
    මට මේක එපා වෙලා තියෙන්නෙ රෙද්ද. මුං එක්ක බෑ. මුං FFA වලයි, Experiment වලයි Team ගහනවා. Team වලදි වෙන පාටක එකෙක් එක්ක එකතු වෙලා FFA ගහනවා. :lol:

    මාත් ටීම් බන් කලින් එක දිගටම ගැහුවේ. කොහෙද පෙළක් හුයන්නල වෙන පාට එකෙක් සෙට් කරන් ඔක්කොටම ගේම දෙන්න බලනවනේ. ඒ පාර මාත් ffa ගහන්න ගත්ත. ටිකක් ලොකු උනාම ලග ඉන්න එකාට බොල දෙක තුනක් දීල සෙට් කරන් ගහනවා. :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ජොසී;18918053 said:
    මට මේක එපා වෙලා තියෙන්නෙ රෙද්ද. මුං එක්ක බෑ. මුං FFA වලයි, Experiment වලයි Team ගහනවා. Team වලදි වෙන පාටක එකෙක් එක්ක එකතු වෙලා FFA ගහනවා. :lol:

    සිරාවට ටීම් වල ඉන්න අපේ පාට උන් වෙන පාටක උන් එක්කම සෙට් වෙලා අපිටම අරිනවා බං රෙද්ද. :growl::growl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    ඉතින් අපිත් [EK] කියල ෆෝරම් යුසර්නේම් එක ගහගෙන ගිහින් FFA එකේ ටීම් ගහමුකො එකෙක් අම්බානක සයිස් වෙනකං :D
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    ජොසී;18924294 said:
    පලයං බං යන්න. එච්චර ගහන්න අමාරුයි.
    :angry::angry::angry::angry::angry: :angry::angry::angry::angry::angry:
    ලොකු වෙන්න ලොකු වෙන්න තප්පරේකට බර අඩු වෙන ප්‍රමාණය වැඩි වෙනවා.​
    Waren FFA wala team ekak gahamu

    05_zpsbnfh3dq9.jpg