ගහන්න ගහන්න ආස හිතෙන ගේම් එකක්

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මන් සිංහලෙන් නම දාගෙන ආවේ. උබත් සිංහලෙන් දාගෙන වරෙන්. මන් දැන් ඒකෙ ඉන්නේ
    මේකෙ දැනටත් 8ch කියලා ගහගත්ත එකෙක් team වෙලා ගහනවනෙ. :no: එපා වෙනවා.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,926
    6,581
    113
    ගග අද්දර
    ජොසී;18925237 said:
    මේකෙ දැනටත් 8ch කියලා ගහගත්ත එකෙක් team වෙලා ගහනවනෙ. :no: එපා වෙනවා.
    එහෙම එකෙක් නැහැනේ බන් මට ආපු දෙකෙන් එකකවත්. ඉස්මයිලි දාගත්ත උන් රෑනක් ඉන්නවා එකක. අනිකේ වෙන මොක්කුද ටිකක් ඉන්නේ.
    ජොසී;18925240 said:
    වෙන වෙන පාටි ද එන්නෙ???
    ටැබ් දෙකක් ඕපන් කරලා එකම කෝඩ් එක ගහල බලපන්. දෙකක් එන්නේ.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    එහෙම එකෙක් නැහැනේ බන් මට ආපු දෙකෙන් එකකවත්. ඉස්මයිලි දාගත්ත උන් රෑනක් ඉන්නවා එකක. අනිකේ වෙන මොක්කුද ටිකක් ඉන්නේ.

    ටැබ් දෙකක් ඕපන් කරලා එකම කෝඩ් එක ගහල බලපන්. දෙකක් එන්නේ.
    අඩෝ මුංගෙ හෙන වංචාවනෙ බං තියෙන්නෙ.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,926
    6,581
    113
    ගග අද්දර
    ජොසී;18925252 said:
    අඩෝ මුංගෙ හෙන වංචාවනෙ බං තියෙන්නෙ.

    ජොසී;18925273 said:
    අඩෝ ඒ වුනාට Party එක tab 4ක open කරපුවාම, දෙකකම එකක් ආවා.

    අනේ මන්ද බන්. එපා වෙනවා :(:(
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,720
    113
    යකෝ මම මේ දැන් හදපු පාටියේ ප්ලේයස්ලා ඉන්නෙ කොහොමද :o
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,926
    6,581
    113
    ගග අද්දර
    දැන් ගහල ඉවර උනේ. සිංහල නමක් තියන එකෙක් හරි උන්න නම් උදව් කරනවා. එකෙක්වත් උන්නේ නැහැනේ.

    Untitled3.jpg
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    පල්ලෙහා නම් වලින් අනිත් අය හැසිරෙන විදිහ වෙනස් කළහැකි :D

    Code: "FUCK YOU"
    Increases enemy cell hostility by 50%.

    Code: "MadeYouSplit:3"
    Lowers chance of being split-killed by 50%.

    Code: CTRL+W=CHAT
    Makes some cells around you disappear randomly.

    Code: Sperm
    Lowers you as their food interest in most straight male cells...
    Humiliation for cells that eat you while others are watching...

    Code: HIV or AIDS
    Lowers cell hostility by 50% when small

    :lol:
     
    Fuck China, Fuck Turkey, Fuck Thai වගේ නමක් දාගෙන පලයල්ලකො. පන්න පන්න හපනවා. :lol: