මේකෙ දැනටත් 8ch කියලා ගහගත්ත එකෙක් team වෙලා ගහනවනෙ.මන් සිංහලෙන් නම දාගෙන ආවේ. උබත් සිංහලෙන් දාගෙන වරෙන්. මන් දැන් ඒකෙ ඉන්නේ
එපා වෙනවා.වෙන වෙන පාටි ද එන්නෙ???අනේ ලබ්බ කෝ බන් උබල. සැරින් සැරේට වෙන වෙන පාටි එන්නේ.
Europe Server එකේ හදපං. එකෙකුට හිර වෙනවලු. මට නම් හිර වෙන්නෑ.East Esia.
link eka hariyata enne na. Dan kohomada ubawa hoyanne??
agar.io/#QW34P.
එහෙම එකෙක් නැහැනේ බන් මට ආපු දෙකෙන් එකකවත්. ඉස්මයිලි දාගත්ත උන් රෑනක් ඉන්නවා එකක. අනිකේ වෙන මොක්කුද ටිකක් ඉන්නේ.ජොසී;18925237 said:මේකෙ දැනටත් 8ch කියලා ගහගත්ත එකෙක් team වෙලා ගහනවනෙ.එපා වෙනවා.
ටැබ් දෙකක් ඕපන් කරලා එකම කෝඩ් එක ගහල බලපන්. දෙකක් එන්නේ.ජොසී;18925240 said:වෙන වෙන පාටි ද එන්නෙ???
අඩෝ මුංගෙ හෙන වංචාවනෙ බං තියෙන්නෙ.එහෙම එකෙක් නැහැනේ බන් මට ආපු දෙකෙන් එකකවත්. ඉස්මයිලි දාගත්ත උන් රෑනක් ඉන්නවා එකක. අනිකේ වෙන මොක්කුද ටිකක් ඉන්නේ.
ටැබ් දෙකක් ඕපන් කරලා එකම කෝඩ් එක ගහල බලපන්. දෙකක් එන්නේ.
ජොසී;18925252 said:අඩෝ මුංගෙ හෙන වංචාවනෙ බං තියෙන්නෙ.
ජොසී;18925273 said:අඩෝ ඒ වුනාට Party එක tab 4ක open කරපුවාම, දෙකකම එකක් ආවා.


මං හිතන්නෙ party වලත් පිරුනාම, වෙන එකකට දානවා ඇති.අනේ මන්ද බන්. එපා වෙනවා![]()
දැනට play වෙන FFA game එකකිං තමා party එක හැදෙන්නෙ.යකෝ මම මේ දැන් හදපු පාටියේ ප්ලේයස්ලා ඉන්නෙ කොහොමද![]()
ජොසී;18925298 said:මං හිතන්නෙ party වලත් පිරුනාම, වෙන එකකට දානවා ඇති.

Fuck China, Fuck Turkey, Fuck Thai වගේ නමක් දාගෙන පලයල්ලකො. පන්න පන්න හපනවා.පල්ලෙහා නම් වලින් අනිත් අය හැසිරෙන විදිහ වෙනස් කළහැකි![]()
Code: "FUCK YOU"
Increases enemy cell hostility by 50%.
Code: "MadeYouSplit:3"
Lowers chance of being split-killed by 50%.
Code: CTRL+W=CHAT
Makes some cells around you disappear randomly.
Code: Sperm
Lowers you as their food interest in most straight male cells...
Humiliation for cells that eat you while others are watching...
Code: HIV or AIDS
Lowers cell hostility by 50% when small
![]()
