ගහන්න අයියා ගහන්න මේක කැඩුනත් කමක් නෑ..

spider2k

Member
Sep 15, 2007
1,111
204
0
මකුනු දැලේ..
ගහන්න අයියා ගහන්න මේක කැඩුනත් කමක් නෑ..

සමහරක් අය ගේමක් නැතුව හිටගෙන ගහනවා...
තවත් සමහර අය ඉස්සි ඉස්සි උඩ පැන පැන ගහනවා ...
කොට නංගිලා උස අයියලට කියල ගස්සවා ගන්නවා...
තවත් සමහරක් ආවේස වෙලා වගේ ගහගෙන ගහගෙන යනවා...


එතකොට නංගිලා කියනවා

ගහන්න අයියා ගහන්න මේක කැඩුනත් කමක් නෑ
ගහන්න plz මං බහින තැන පහු උනා
බස් එකේ bell එක ගහන්න :lol::lol::lol:




ඉස්සුවේ Facebook එකෙන්
 

IPman

Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    smiley-greet024.gif