ගහන්න ඇවිත් ...............

chootyputha1

Well-known member
  • මචන්ල මේකයි සිද්ධිය, අපේ ගෙදර අයව ගමේ PCR කරනව කියල මැයි 12 එක්කන් ගියා, මැයි 14 sinopharm එක ගහනව කියල මායි මාගේ ප්‍රිය බිරිදයි:love: ගිහින් ගහ ගත්ත, මැයි 16 ආව ගෙදර අයගෙන් මගෙ wife, අම්මයි නංගියි positive කියල ඒගොල්ලන්ව kilinochchi අරන් ගිහින් දැන් සනීප වෙලා ගෙදර ඇවිත් සති 2කට වැඩී. අද sinopharm එකේ 2nd dose එක ගහනව කියල එන්න කිව්ව, ප්‍රශ්නෙ මට අවුලක් නෑනෙ ඒත් wifeta දැන්ම ගහන එක අවුල්නේ. මං අහල තියෙනව covid recover වෙල මාසයක් දෙකක් ඉන්න ඕන කියල vaccination එහෙකට යන්න, හැබැයි එයා 1st dose එක ගහද්දිත් covid රෝගියෙක් නොදැනුවත්වම. දන්න කවුරු හරි පොඩ්ඩක් කොටං යමල්ලකො. vaccine එක ගහන්න යනවනං එයාගෙ covid report එකත් අරං යනව.

    UPDATE -

    ගිහින් ගහගත්ත මචන්ල, comment කරල උදව් කරපු ඔක්කොටම රොම්බ thanks,

    මන් මුලින්ම MOH එකට call කරල ඇහුව, එතනින් කිව්ව 2nd dose එක ගහන්න ඕන කෝකටත් PHI ගෙන් අහන්න කියල, ඇහුවෙ නෑ ඌ පිස්සෙක් නිසා, පස්සෙ මගේ wife හිටපු kilinochchi quarantine center එකේ doctor ට කතා කරල ඇහුව, එයත් කිව්වෙ ගහන්න කියල,
    පස්සෙ wife උත් අරන් ගිහින් vaccine center එකේ doctor ගෙන් ඇහුව, එයාට උඩතියන විස්තරේ කිව්ව, මං හිතන්නෙ 12 PCR කරලා (කිසිම symptom එකක් නැතුව volunteer ලි ගිහින් PCR එක කරගත්තෙ) corona ඇගේ තියෙද්දි 14 1st dose එකත් ගහලා මුකුත් උනේ නැති හින්දද කොහෙද කිසි අවුලක් නෑ vaccine කරන්න කිව්ව, එයා විශේෂයෙන්ම PCR කරපු date එක ඇහුව, මං හිතන්නෙ මසෙකින් පස්සෙ vaccine කරාට අවුලක් නැතුව ඇති.
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    From CDC site:

    If you were treated for COVID-19 with monoclonal antibodies or convalescent plasma, you should wait 90 days before getting a COVID-19 vaccine. Talk to your doctor if you are unsure what treatments you received or if you have more questions about getting a COVID-19 vaccine.

    අනිවාර්යයෙන් වෑක්සීන් කරන්න ඕනේ. ඒ වුනත් කරන කාලය තීරණය වෙන්නේ අරන් තියෙන බෙහෙත් අනුව තමා. ඒ හින්දා දොස්තර කෙනෙක්ට කොවිඩ් සෙන්ටර් එකෙන් දීපු විස්තර ටික පෙන්නලා අහන්න වෙනවා
     
    chootyputha1

    Well-known member
  • ගිහින් ගහගත්ත මචන්ල, comment කරල උදව් කරපු ඔක්කොටම රොම්බ thanks,
    මන් මුලින්ම MOH එකට call කරල ඇහුව, එතනින් කිව්ව 2nd dose එක ගහන්න ඕන කෝකටත් PHI ගෙන් අහන්න කියල, ඇහුවෙ නෑ ඌ පිස්සෙක් නිසා, පස්සෙ මගේ wife හිටපු kilinochchi quarantine center එකේ doctor ට කතා කරල ඇහුව, එයත් කිව්වෙ ගහන්න කියල,
    පස්සෙ wife උත් අරන් ගිහින් vaccine center එකේ doctor ගෙන් ඇහුව, එයාට උඩතියන විස්තරේ කිව්ව, මං හිතන්නෙ 12 PCR කරලා (කිසිම symptom එකක් නැතුව volunteer ලි ගිහින් PCR එක කරගත්තෙ) corona ඇගේ තියෙද්දි 14 1st dose එකත් ගහලා මුකුත් උනේ නැති හින්දද කොහෙද කිසි අවුලක් නෑ vaccine කරන්න කිව්ව, එයා විශේෂයෙන්ම PCR කරපු date එක ඇහුව, මං හිතන්නෙ මසෙකින් පස්සෙ vaccine කරාට අවුලක් නැතුව ඇති.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,444
    113
    From CDC site:

    If you were treated for COVID-19 with monoclonal antibodies or convalescent plasma, you should wait 90 days before getting a COVID-19 vaccine. Talk to your doctor if you are unsure what treatments you received or if you have more questions about getting a COVID-19 vaccine.

    අනිවාර්යයෙන් වෑක්සීන් කරන්න ඕනේ. ඒ වුනත් කරන කාලය තීරණය වෙන්නේ අරන් තියෙන බෙහෙත් අනුව තමා. ඒ හින්දා දොස්තර කෙනෙක්ට කොවිඩ් සෙන්ටර් එකෙන් දීපු විස්තර ටික පෙන්නලා අහන්න වෙනවා

    On your first comment - The CDC advises to wait for 90 days because of the lack of evidence. So for safety reasons they advise the delay. No one has done a systematic study on this yet and thus CDC has to play safe.

    Also they initially advised that Covid recovered patients to wait for 90 days - The reason, to give others a chance of getting the vaccine. Once you got Covid, you will generally have antibodies to protect you than a person who didn't get the disease, and hence no urgency for the vaccine.

    Some countries only use a single vaccine regime for those already infected with Covid and recovered. They found that for these people the antibody levels shot up with just a single dose of a vaccine within just 7 days.

    These days with the vaccines being available, the general medical advise for those previously had Covid is to go for the usual two dose vaccines. You cannot be sure about the immunity you develop after the disease. It's variable from person to person and for some it's only for a short period. I have written on why this happens on another post. Hence they need to get vaccines too.
     
    So no need to worry about 90 days and medicines they had during treatments ?
     
    • Like
    Reactions: Solo Rider

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,444
    113
    So no need to worry about 90 days and medicines they had during treatments ?
    Nothing reported but depends on what kind drugs the patient is on. For eg, with other vaccines, there's a wait time of two weeks. Again it's for safety. Due to the insufficient data any medical authority can only issue a precautionary warning and advise for a time gap. It's got to be decided on each case.
    If anyone has concerns first discuss with his doctor.
     
    • Like
    Reactions: Solo Rider