මචන්ල මේකයි සිද්ධිය, අපේ ගෙදර අයව ගමේ PCR කරනව කියල මැයි 12 එක්කන් ගියා, මැයි 14 sinopharm එක ගහනව කියල මායි මාගේ ප්රිය බිරිදයි
ගිහින් ගහ ගත්ත, මැයි 16 ආව ගෙදර අයගෙන් මගෙ wife, අම්මයි නංගියි positive කියල ඒගොල්ලන්ව kilinochchi අරන් ගිහින් දැන් සනීප වෙලා ගෙදර ඇවිත් සති 2කට වැඩී. අද sinopharm එකේ 2nd dose එක ගහනව කියල එන්න කිව්ව, ප්රශ්නෙ මට අවුලක් නෑනෙ ඒත් wifeta දැන්ම ගහන එක අවුල්නේ. මං අහල තියෙනව covid recover වෙල මාසයක් දෙකක් ඉන්න ඕන කියල vaccination එහෙකට යන්න, හැබැයි එයා 1st dose එක ගහද්දිත් covid රෝගියෙක් නොදැනුවත්වම. දන්න කවුරු හරි පොඩ්ඩක් කොටං යමල්ලකො. vaccine එක ගහන්න යනවනං එයාගෙ covid report එකත් අරං යනව.
UPDATE -
ගිහින් ගහගත්ත මචන්ල, comment කරල උදව් කරපු ඔක්කොටම රොම්බ thanks,
මන් මුලින්ම MOH එකට call කරල ඇහුව, එතනින් කිව්ව 2nd dose එක ගහන්න ඕන කෝකටත් PHI ගෙන් අහන්න කියල, ඇහුවෙ නෑ ඌ පිස්සෙක් නිසා, පස්සෙ මගේ wife හිටපු kilinochchi quarantine center එකේ doctor ට කතා කරල ඇහුව, එයත් කිව්වෙ ගහන්න කියල,
පස්සෙ wife උත් අරන් ගිහින් vaccine center එකේ doctor ගෙන් ඇහුව, එයාට උඩතියන විස්තරේ කිව්ව, මං හිතන්නෙ 12 PCR කරලා (කිසිම symptom එකක් නැතුව volunteer ලි ගිහින් PCR එක කරගත්තෙ) corona ඇගේ තියෙද්දි 14 1st dose එකත් ගහලා මුකුත් උනේ නැති හින්දද කොහෙද කිසි අවුලක් නෑ vaccine කරන්න කිව්ව, එයා විශේෂයෙන්ම PCR කරපු date එක ඇහුව, මං හිතන්නෙ මසෙකින් පස්සෙ vaccine කරාට අවුලක් නැතුව ඇති.
ගිහින් ගහ ගත්ත, මැයි 16 ආව ගෙදර අයගෙන් මගෙ wife, අම්මයි නංගියි positive කියල ඒගොල්ලන්ව kilinochchi අරන් ගිහින් දැන් සනීප වෙලා ගෙදර ඇවිත් සති 2කට වැඩී. අද sinopharm එකේ 2nd dose එක ගහනව කියල එන්න කිව්ව, ප්රශ්නෙ මට අවුලක් නෑනෙ ඒත් wifeta දැන්ම ගහන එක අවුල්නේ. මං අහල තියෙනව covid recover වෙල මාසයක් දෙකක් ඉන්න ඕන කියල vaccination එහෙකට යන්න, හැබැයි එයා 1st dose එක ගහද්දිත් covid රෝගියෙක් නොදැනුවත්වම. දන්න කවුරු හරි පොඩ්ඩක් කොටං යමල්ලකො. vaccine එක ගහන්න යනවනං එයාගෙ covid report එකත් අරං යනව.UPDATE -
ගිහින් ගහගත්ත මචන්ල, comment කරල උදව් කරපු ඔක්කොටම රොම්බ thanks,
මන් මුලින්ම MOH එකට call කරල ඇහුව, එතනින් කිව්ව 2nd dose එක ගහන්න ඕන කෝකටත් PHI ගෙන් අහන්න කියල, ඇහුවෙ නෑ ඌ පිස්සෙක් නිසා, පස්සෙ මගේ wife හිටපු kilinochchi quarantine center එකේ doctor ට කතා කරල ඇහුව, එයත් කිව්වෙ ගහන්න කියල,
පස්සෙ wife උත් අරන් ගිහින් vaccine center එකේ doctor ගෙන් ඇහුව, එයාට උඩතියන විස්තරේ කිව්ව, මං හිතන්නෙ 12 PCR කරලා (කිසිම symptom එකක් නැතුව volunteer ලි ගිහින් PCR එක කරගත්තෙ) corona ඇගේ තියෙද්දි 14 1st dose එකත් ගහලා මුකුත් උනේ නැති හින්දද කොහෙද කිසි අවුලක් නෑ vaccine කරන්න කිව්ව, එයා විශේෂයෙන්ම PCR කරපු date එක ඇහුව, මං හිතන්නෙ මසෙකින් පස්සෙ vaccine කරාට අවුලක් නැතුව ඇති.
Last edited:
mage immune system eka hodai ekai