ගහන්න ඕනලු කෑලි සෙට් වෙන්නෙ

basooka

Well-known member
  • May 17, 2022
    436
    620
    93
    මන් මීට මාසගානකට කලින් නෑනව ටෝක් කර කර හිටිය ෆn එකක් ගන්න. ඒත් මේකි මාව ගනන් ගන්නෙම නැති සීන් එකක් තිබුනෙ. මන් අද මැසේජ් එකක් දැම්මොත් රිප්ලයි එන්නෙ හෙට. සමහර වෙලාවට එහෙමවත් නෑ සීන් කරන්නෙවත් නෑ. ඔහොම ටෝක් කරන්න ගිහින් මට ඇතිවෙලා අතෑරල දැම්මා. පෙරේදා රූම් ගිහින් කෙල්ලගෙ අත අල්ලගෙන ෆොටෝ එකක් දැම්මා වට්සැප් ස්ටේටස්. ඕක දැකලා නෑනා ඇහුවා දැන් කෙල්ලෙක් ඉන්නවද අරව මේවා විස්තර. මාත් ඉතින් කැරියා වගේ කීවා ටින්ඩර් එකෙන් හම්බුන කෙනෙක් සීරියස් නෙවෙයි ෆන් විතරයි කියලා. ඔය කතවෙන් පස්සෙ මේකිට මන් ගැන මාර වටිනාකමක් රෙස්පෙක්ට් එකක් තියෙන්නෙ.මාත් එක්ක සෑහෙන වෙලා චැට් කරා ගෙදර බල්ලගෙ පූසගෙ ඉදන් විස්තර කියනවා . කලින් තිබුන ලොකුකම් මුකුත් නෑ. මන් තේරුම් ගත්ත දෙයක් තමයි අපි සීන් එකේ නැත්තන් මුන් අපිව පොන්නයෝ ගානට දාන එක කරන්නෙ. බඩුකාරයා වගේ හිටියම තමයි කරේ තියාගන්නෙ
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113

    Accepted ! ube kathawa hari.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,308
    26,815
    113
    Kandy
    ඒකි උන්ගේ අම්මලාට කියලා නැතිද අපේ නම් ඔහොම එකක් උනොත් ඔක එකිගෙ අම්මට කියලා එකිගේ අම්මා අපේ අම්මට කියලා හෙන සීන් එකක් වෙනවා
     
    basooka

    Well-known member
  • May 17, 2022
    436
    620
    93
    ඒකි උන්ගේ අම්මලාට කියලා නැතිද අපේ නම් ඔහොම එකක් උනොත් ඔක එකිගෙ අම්මට කියලා එකිගේ අම්මා අපේ අම්මට කියලා හෙන සීන් එකක් වෙනවා
    එයා එහෙම කියන්න යන්නෙ නෑ බන්. දවසක් ක්ලාස් කට් කරලා කොල්ලෙක් එක්ක රූම් ගිහින් මාට්ටු උනා. ඕකට මන් හොද බනක් කීවා අල්ලගෙන. ඒ සීන් එකෙන් පස්සෙ කතා අඩු උනා මාත් එක්ක. දැන් ආයෙ ෆිට්. මන් ඒකාලෙ හෙන හනමිටි අදහස් කාරයෙක් බන්. එතකොට දැන්වගේ ටෝක් කරානම් ගෙදරට ගිහින් කටට දීලා එන්න තිබුනා. අපරාදෙ

    ගෑනු ඔහොම තමා කෙල්ලෙක් ඉද්දි ඔක්කොම යාලුවෙන්න අහනවා. වේලෙන කාලෙට එකෙක් නැහැ

    Bendama oitat wedi. Lami innakota itat wedi 😂
    කාටවත් අයිති නැත්තන් කිසි වටිනාකමක් නැති එකෙක් කියලා හිතන්නෙ
    ------ Post added on Aug 8, 2022 at 1:30 PM
     
    • Like
    Reactions: ACHIK and sami_boy

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,377
    1
    17,129
    113
    −273.15°C
    Looking Fine Lets Go GIF by BrownSugarApp
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,162
    4,935
    113
    මන් තේරුම් ගත්ත දෙයක් තමයි අපි සීන් එකේ නැත්තන් මුන් අපිව පොන්නයෝ ගානට දාන එක කරන්නෙ. බඩුකාරයා වගේ හිටියම තමයි කරේ තියාගන්නෙ
    facts bro facts
     
    • Like
    Reactions: craabeysinghe

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    ගෑනු ඔහොම තමා කෙල්ලෙක් ඉද්දි ඔක්කොම යාලුවෙන්න අහනවා. වේලෙන කාලෙට එකෙක් නැහැ
    ada kalekata atta seen ekake ,

    un single unta kamathi na, ara job ekake maru karanawa wage danawa CV ekake dala balanawa kellke inna kollake ta

    kellke nathi unwa p seen ekata danawa ganu ada kaledi, un hithanne melo deyak karaganna bari ekake kiyala hena kalayak single hitiyoth :baffled:

    single ma inna unta kamathi na samahara un :baffled:
     
    • Like
    Reactions: craabeysinghe