ගහන්න එපා සර්...... මම තමයි සර් කොන්ඩයා.......
සේයා ඝාතකයින් සොයාගන්න බැරුව පොලිසිය තවම ඇබරෙනවා .ශ්‍රී ලංකාවේ පොලිසියේ නොහැකියාව මේ වෙනකොට රටටම ඔප්පු වෙලා ඉවරයි.
පහුගිය ටිකේ යුධ පෙන්නන නාටකයක් තිබ්බ. ඔතනින් 50 % වඩා අහිංසක නිවැරදි මිනිස්සු මැරිලා තියෙන්නේ. පහුගිය කාලේ උනානම් මෙලහට අර පාසල් සිසුවා ආයුධ පෙන්වන ජවනිකාවට ගිහින් පොලොව යට. පොලිසියට නොහැකියාවට අහිංසක මිනිස්සු ආයුධ පෙන්නන්න අරන් ගිහින් මරල උන්ගේ තරු පටි තද කරගත්තා. හැබෑ මිනි මරුවෝ තවම නිදැල්ලේ ඇති.
මේ සමගම එක හාස්‍ය ජනක කතාවක් පහතින් .

දවසක් දා පොලීසියට අාරාධනයක් ලැබුණා
ස්කොට්ලන්ඩ් පොලීසියෙන් සීල් තියාලා
අපේ ලොක්කො කලබල වී ගත්තා අැමතුමක් හනික
මොකක්ද මේ හතිලව්වෙ වෙන්නේ කියලා
අනේ මචං ඩෝන්ට් වොරී පුංචි තරගයක් තියෙනවා
උඹලත් දැන් රෙකග්නයිස් චරිත කියාලා
යූ එන් එක හොල්ලාගෙන ඉන්න නිසා ලොක්කා කිව්වා
කාඩ් එකක් ඔය පැත්තට යවන්න කියලා
අපේ ලොක්කා ගෙන්නාපී කොස්තාපල්ලා හතරක්
සාජන් කෙනෙකුට දුන්නා බලය පවරලා
හවසම නැගලා ගුවනට බැහැලා බැලින්නම් එරටට
හෙලිකොප්ටර් අමුතු මැෂින් අරුන් ගෙනැල්ලා
රටවල් තිහ හතලිහකම පොලීසි අැවිදින් තරගෙට
ලොක්කා අැවිත් තරගය ගැන විස්තර දුන්නා
කනේ ටැග් එකක් එල්ලපු හාවෙක් අැත අතහැරලා
ගිහින් හොයා ගන්න ඕනේ අැමේසන් කැලේ
අැමරිකාව, එංගලන්තෙ ප්‍රංශෙ එක්ක ජර්මනියත්
උපරිම කෙරුවාව දැම්මා හාවා හොයන්න
උඩින් බිමින් හැම තැනින් ම භට සේනා දහස් ගණන්
ඒත් බැරිවුණා හැංගුණ හාවා හොයන්න
අන්තිමේට නිදාන හුන් අපේ අයියලා සෙට් එක
නැගිට්ටවලා කිව්වා මේ ඔබේ වෙලාව
අපේ එවුන් ළග ගහකින් පොලු කඩාන වැඩට බැහැපි
පැය දෙක තුන ගතවුණ මුත් නෑනේ සද්ද
හිටපු ගමන් කැලේ මැදින් මතු වූයේ පත වළහෙකි
දෑත් දෙකම උස්සාගෙන උෟ දිව එනවා
හොටු පෙරාන අඩන වළහා පස්සෙන් එයි අපෙ කස්ටිය
ඊට පස්සේ අැහුණෙ දෙබස පහත විදිහටයි............................
පොලිස් කොස්තාපල් - උඹ කවුද????
වලස් තඩියා - මම තමයි සර් කොණ්ඩයා........
පොලිස් කොස්තාපල් - අා දැක්කානේ සර් මූ තමා වැඩේ කරලා තියෙන්නේ
ස්කොට්ලන්ඩ්යාඩ් ලොක්කා - දැන් කවුද මේ කොණ්ඩයා ... කෝ ඒතකොට හාවා......
පොලිස් කොස්තාපල් - අා........... දැන් අපි හොයන්න ඕනේ කොණ්ඩයා නෙමෙයිද සර්...
ස්කොට්ලන්ඩ්යාඩ් ලොක්කා - නෑනේ මේ තරගෙදි හොයන්න තියෙන්නේ හාවෙක්
පොලිස් කොස්තාපල් - අා............ හරි විනාඩි පහක් දෙන්න සර්...
වලස් තඩියා - එපා එපා සර් විනාඩි පහක් ඕනේ නැහැ . හාවත් මමම තමයි.............

Last edited: