සාම්ප්‍රදායික ගෝත වහල් ඩෝබියෙක්The pol rubber walin eliayata anit un aran giye nattm me awrudu dekata aran ynna puluwanda meka nm kisima wadak nathi hallak![]()
![]()
![]()

උන් නොකලා නම් මුන් මොකටද කරන්නේ නේද.
මොලේ කඳුලක් තියේ නම් ඔය වාක්‍යය සෙට් වෙන් නැත්නම් හෑල්ලේ අනික් ටිකත් කියොපන් ඕක අතැරලා ආයේම
කියෝලා එකටත් හේදිල්ලක් ලියපන්
කාට උනත් එක හැන්දෙන් බෙදන්න තමයි 3% න 69% උනේ.. වෙන එඋන්ට නම් උන් උන් අතර සම්බන්දතා තිබ්බා නේ.. රනිල් සජිත් මහින්ද.. දැන් මේ හුදකලා ආන්ඩුවක් නේ.. ඉතින් අනුර දැන ගන්න ඕනේ පුකේ ට්ංකිරි ගාගන්නේ නැතුව ඉන්න.. මේ ආන්ඩුව ගැන කතා කරන්නේ පරන ඒවා ගූ ගොඩව්ල් නිසා නේ.. මේකත් එහෙම නම් ඉතින් මේකත් එක්ක ඉන්න අපිට පිස්සු යෑ.. හම්බ වෙන ලබ්බක් නෑ.. ලමයින්ට රටක් තියෙන්න ඕනේ ,,, එච්චරයි..
බත්බැල ලාල්කාන්තයි, වදුරු නාමලයයි, උගන්ඩා නිලන්තියි, ලැට්මාලියි, අර හැමවෙලේම අඩන චතුරංගයයි, ඉංග්‍රිසියෙන් වචන දෙකක් ගැටගහන්න බැරි විජිතයයි බික්කුච්චනයයි තමා ඔයා ඔය කියන උන් උන් අතර සම්බන්ධතාව මේ ආන්ඩුවේ නියෝජනය කරන්නේ
මෙතැනින් එහා අර කියපු දර්ශණවාදි, උපාධිධාරි, ආචාර්ය, මහාචාර්යවරු මේ නාටකයේ පේන්න ඉන්නවද? මන් නම් දැක්කේ නෑ. එතකොට මේක උගත්තුන්ගෙන් පිරි ආණඩුවක්ද නැත්නම් ජේවිපි ආණඩුවක්ද? අනුර ජනාධිපති උනාට මට පේන විදියට විධායක බලතල තියෙන්නේ ටිල්වින්ට වගේ. නිල මාද්‍ය ප්‍රකාශක සුදත්ත තිලකසිරි වගේ
------ Post added on Jun 27, 2026 at 12:42 AM
