කතුරක් නෙවෙයි බන් ඒ. ඒක artery forcep එකක්. ඒකෙන් තමයි umbilical cord එක් clamp කරලා තියෙන්නෙ. ඒක කැපෙන ඇනෙන එකක් නෙවෙයි අහ දැන් තමා තේරුනේ මචං වෙන රටවල් වල මේකට Plastic එකක් දානවා නේද මචං ඒක පොඩි Plastic Clip එකක්