ගහපු පාරවල් වලට මැරිලා හිටපු ළමයාට පණ අවා

harshana123

Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    ඔය කරන වැඩෙන් CPR වෙන්නෙ නැද්ද
    someone please explain
    තව ටිකක් පැහැදිලි කරන්න
    මේක පැහැදිලි කරනවද
    CPR කියන්නෙ Cardio Pulmonary Resuscitation. Cardio විතරක් බලලා හරියන්නෙ නෑ. Brain එකට Oxygen නැති උනාම brain ischemia ඇවිත් ඒකෙ යම් යම් කොටස් හානි වෙනවා.
    ඒ නිසා නිතරම ABC approach එක් තියෙන්න ඕනා. ඒ කියන්නෙ Airway , Breathing , Circulation. මේ order එක ෆලෝ නොකලොත් brain damage වෙනවා. එහෙම කෙනෙක් ජීවත් වෙන්න ගොඩ දැම්මත් හැමදාම ප්‍රශ්න එක්ක ජීවත් වෙන කෙනෙක් තමයි ඉතුරු වෙන්නෙ. Cerebral palsy ඒකට කියන්නෙ. සාමන්‍ය ව්‍යවහාරයේ විදිහට නම් මොන්ගල් බබාල හැදෙන්නෙ එහෙම.
    මෙතන මෙයාලා airway එක ගැන කිසිම තැකීමක් නෑ. බලන්නෙ heart එක ගැන විතරයි.
    බබාගෙ වාසනාවට එහෙම දෙයක් නොවේවා කියල ප්‍රාර්ථනා කරනවා. කාටවත් කරදරයක් නොකරපු අහිංසක ජීවිතයක්නෙ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,301
    34,975
    113
    වෙලාවට පොඩි එකා බේරුනේ. කරුමෙටවත් මැරිලා ලංකාවේ උපන්නා නම් එහෙම ලක්ෂ 13ක ණය කාරයෙක්. එ මදිවට මොංගල් අධ්‍යාපන ක්‍රමයක් යටතේ මොංගල් ගුරුවරුන්ගෙන් මොංගල් සිලබස් එකක් ඉගෙන ගෙන තුට්ටු දෙකේ පඩියකට කඹුරන්න වෙයි
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    කරන දෙයක් අර කතුර අයින් කරලා කරා නං... බබාගේ අස්සේ ඒක දකිද්දී ඇග හිරි වැටෙනවා...
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    මොලයට ඔක්සිජන් යන්නේ නෑ කියන්නේ ම‌ොලය‌ෙ කොටස් මැරෙනවනේ. ප‌ෙකිණි වැල කපන්නේ නැතුව හුස්ම ගන්න බැරිද ?
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ
    කරන දෙයක් අර කතුර අයින් කරලා කරා නං... බබාගේ අස්සේ ඒක දකිද්දී ඇග හිරි වැටෙනවා...
    කතුරේ කෙස් එකනම් දැක්කා බන් බබාගේ මූණෙත් වැදුනා කතුර බය හිතෙනවා ඇහෙක ඇනෙයි කියලා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,330
    113
    34
    Kalutara
    කරන දෙයක් අර කතුර අයින් කරලා කරා නං... බබාගේ අස්සේ ඒක දකිද්දී ඇග හිරි වැටෙනවා...
    ඔව් යකෝ. මටත් හිතුනේ එකමයි. කොහොමද බන් එහෙම ඔහේ සෙල්ලම් බඩුවකට වගේ ඔහොම ගහන්නේ. 🥴
     
    • Like
    Reactions: 2osama and 10ben

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,455
    1
    62,180
    113
    Mother Earth
    පව් බන් කොල්ලා. උබලා බැන්දම ගෑණි බඩින් වෙලා deliver කරනකොට නොර්මල් ගන්න හොඳේ. හුත්ත පළල් වෙනවා එතකොට හුකන්න බෑ කියලා බලු විදිහට හිතන්න එපා. මොකද ඒ උබේ දරුවා. නොර්මල් එනවා නම් බබාට ගොඩක් හොඳයි. අපේ ඉන්න මෝඩ වේසියෝ සීස කරල ගන්නෙ හුත්ත පළල් වෙන නිසා. 😩 එහෙම කරනවා නම් කොන්ඩම් එකක් දාල හුකපියව්. 😑
     
    • Like
    Reactions: 2osama

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    පව් බන් කොල්ලා. උබලා බැන්දම ගෑණි බඩින් වෙලා deliver කරනකොට නොර්මල් ගන්න හොඳේ. හුත්ත පළල් වෙනවා එතකොට හුකන්න බෑ කියලා බලු විදිහට හිතන්න එපා. මොකද ඒ උබේ දරුවා. නොර්මල් එනවා නම් බබාට ගොඩක් හොඳයි. අපේ ඉන්න මෝඩ වේසියෝ සීස කරල ගන්නෙ හුත්ත පළල් වෙන නිසා. 😩 එහෙම කරනවා නම් කොන්ඩම් එකක් දාල හුකපියව්. 😑
    පලල් උනාට පස්සෙ කොන්ඩම් දැම්මා කියලා ආයේ ඇකිලෙනවා ද බන් :lol: මන් හිතුව හරි උබ එළකිරියේ content උඩ train කරපු LLM එකක් තමයි..
     
    • Like
    Reactions: 2osama

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,455
    1
    62,180
    113
    Mother Earth
    පලල් උනාට පස්සෙ කොන්ඩම් දැම්මා කියලා ආයේ ඇකිලෙනවා ද බන් :lol: මන් හිතුව හරි උබ එළකිරියේ content උඩ train කරපු LLM එකක් තමයි..
    හකෝ මම කිව්වෙ සීස කරල ගන්න බලන් බබාලා හදනවා නම් කොන්ඩම් දාල හුකාපන් කියලා.
     
    • Like
    Reactions: 2osama

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    කරන දෙයක් අර කතුර අයින් කරලා කරා නං... බබාගේ අස්සේ ඒක දකිද්දී ඇග හිරි වැටෙනවා...
    කතුරේ කෙස් එකනම් දැක්කා බන් බබාගේ මූණෙත් වැදුනා කතුර බය හිතෙනවා ඇහෙක ඇනෙයි කියලා
    ඔව් යකෝ. මටත් හිතුනේ එකමයි. කොහොමද බන් එහෙම ඔහේ සෙල්ලම් බඩුවකට වගේ ඔහොම ගහන්නේ. 🥴
    කතුර උඩම තියල හොලවනව. 😨
    කතුරක් නෙවෙයි බන් ඒ. ඒක artery forcep එකක්. ඒකෙන් තමයි umbilical cord එක් clamp කරලා තියෙන්නෙ. ඒක කැපෙන ඇනෙන එකක් නෙවෙයි