ගහපු හොදම එක මොකක්ද??????

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ගහපු හොදම එක මොකක්ද??????

    හාහා , කලබල වෙන්න එපා......
    කට්ටිය මොනවා හිතාගෙන අවද දන්නේ නෑ....
    මම අහන්නේ කට්ටිය ගහපු හොදම GAME එක මොකක්ද කියලා......
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Sniper-Ghost-Warrior.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේක තමයි දැනට මම ගහපු පට්ටම මල්ටිප්ලේයර් ගේම් එක.. ගොඩක් අය ක්‍රයිසිස් ප්ලේ කරලා තිබුණට මේ ගේම් එක ගැන දන්නෙ නෑ.. ක්‍රයිසිස් වෝස්.. වෝ හෙඩ් එක නෙමෙයි.. මේකෙ තියෙන්නෙ මල්ටිප්ලේයර් විතරයි.. පට්ට ආතල්.. මැප් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.. http://www.map-factory.org/crysis-wars

    මේ තමා Excavation මැප් එක.. මේක ගේම් එකටම එනවා.. පට්ටම මැප් එක..

    මේ තමා Stranded කියන මැප් එක..

    තව තව පට්ට මැප් තියෙනවා.. ඔය මම ප්ලේ කරපු හොදම මැප් දෙක.. ඔය දෙක තමා ඔන්ලයින් ගොඩක් එවුන් ප්ලේ කරන්නෙ..:)

    crysis_wars_logo_800_x_325.png
     
    macho, meka lan connect karala gahanna puluwandha????
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ප්ලේ කරපු හොදම ගේම්ස් එකක් නෙමෙයි , දෙක තුනක් තියෙනවා.. නම්බර් වන්.. COD MW3... හි හි හි....

    cod-mw3-mw3-gaming-shot-975x550.jpg

    2. Assassin's Creed

    AC-Series-Altair-Ezio-assassins-creed-22811674-640-480.jpg

    3. Battlefield 3

    Bf3-pc-cover.jpg

    4. Army Of Two

    gtnpa_ao2_header.png

    තව ඉතින් Online Multiplayer ගහනව නම් , COD ම තමයි..

    all-modern-warfare-boxes-small-2.jpg
     
    Last edited: