ගහලා හාමාරයි? (18+) ඒකත් halal

ගහලා හාමාරයි? (18+) ඒකත් halal

226891_451216188280668_356896524_n.jpg
 
Last edited:
  • Like
Reactions: pubudu lakmal
Sep 18, 2012
662
83
0
not acju so cant trust :P
any one can just print halal :lol:

2032 දී මුස්ලිම් වර්ගය සියයට පනස්තුනක් වෙනවලු. ඉතිං ඒකට අපි මොනවා කරන්නද? අපට ඒ මිනිස්සු ළමයි හදන එක නවත්වන්ඩ බෑ. ඒ මුස්ලිම් මිනිස්සු බහුතරයකට වෙළඳාම් කරලා සල්ලි තියෙවා. ඒ හින්දා ඒ අය ළමයි හදනවා. සමහරවිට එක පිරිමියෙක් කාන්තාවෝ තුන් හතර දෙනෙකුට ළමයි හදනවා. ඒක ඒ අයගේ වර්ගයේ, ආගමේ හැටි! ඉතින් ඒකට අපි මොනව කරන්නද? අපට කරන්ඩ පුළුවන් එක දෙයක් තියෙනවා. ඕනෙ නම් අපටත් ඒ වගේ ළමයි හදන්ඩ පුළුවන්. කවුරුත් එපා කියන්නේ නෑ. හැබැයි සිංහල බහුතරයකට තියෙන ප්‍රශ්නෙ තමයි ඒ ගොල්ලො ඒකට කැමති නෑ. ඒ‍ගොල්ලන්ට ඕනෙ අතිසාර්ථක ආතල් ජීවිතයක්. ළමයි එකයි වැඩි වුණොත් දෙකයි. ඒ විදියට පරම්පරා දෙක තුනක් දැන් ඇවිල්ලා පස්ස බලනකොට තමයි අර පිස්සො කට්ටියට මේක දැං පෙනිලා තියෙන්නෙ.

හැබැයි මේක සෝම හාමුදුරුවෝ මීට කලින් කිව්වා. උන්වහ‍න්සේ කිව්වේ, ඔය ඇත්තොත් අර මුස්ලිම් අය වගේ ළමයි හදන්ඩ කියලයි. ඒත් ඒක කරන්න තරම් සාර්ථක වටපිටාවක් සිංහල සමාජයේ නැති එකට මුස්ලිම් මිනිස්සු පලි නැහැ. එක සිංහල මිනිහෙක් අවුරුද්දකට බොන අරක්කු වලට වියදම් කරන සල්ලි එකතු කරලා බැලුවොත් වෙලා තියෙන්නේ මොකක්ද කියලා තේරෙයි. මුස්ලිම් මිනිස්සු අරක්කු බොන්නෙ නැහැ. ඉතින් ඒක ඒ මිනිස්සුන්ගෙ වරදක් නෙමෙයි. සිංහල මිනිස්සුන්ටත් තියෙන්නෙ අරක්කු නොබී මුස්ලිම් මිනිස්සු වගේ දියුණු වෙන්නයි. ඒත් මොන සිංහල බෞද්ධයාද ඒක කරන්න කැප වෙන්නේ? අනික ලංකාවේ ප්‍රකට රේස් බුකිකාරයෝ වන සුමතිපාලලා බෞද්ධ මහා සම්මේලනයේ සභාපතිකම් දැරීම ගැන මේ බොදුබල සේනාවට ප්‍රශ්නයක් නැද්ද කියන එක.
 
Last edited:
  • Like
Reactions: maheshmat

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    ප්‍රීති මල ජරාවක් බං.. ගනිං මේ බ්‍රෑන්ඩ්ස් වලින්..
    Durex
    Trojan
    Lifestyle
    Kimono

    කොන්ඩම් දාල ගහන්න එපා
    ලමයි හදපල්ල පුලුවන් තරම් :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කොන්ඩම් දාල ගහන්න එපා
    ලමයි හදපල්ල පුලුවන් තරම් :D
    :D:D:D
    තාම බැඳලා නැහැ බං.. කොහොම ළමයි හදන්නද..
    බැන්ඳට පස්සෙ දෙකක් විතර හදනවා..
    ඊට වඩා අමාරුයි බං.. කන්න බොන්න දෙන්නත් එපැයි.. :dull:

    මේක තමා ලංකාවෙ ෆේම්ස්.. රුපියල් සීයයි.. පිංතූරෙ තියෙන්නෙ ලොකු එකක්.. ඒක නෙමෙයි.. කොපු තුනේ එක.. එක එක සුවඳවල් වලිනුත් තිබේ..:rofl:

    Romantic-Condom-Tiger-Type-Tirtikli-Kondom-12-li-paket__33281844_0.jpg

    එලකිරි auditor;14563589 said:
    not acju so cant trust :P
    any one can just print halal :lol:

    2032 දී මුස්ලිම් වර්ගය සියයට පනස්තුනක් වෙනවලු. ඉතිං ඒකට අපි මොනවා කරන්නද? අපට ඒ මිනිස්සු ළමයි හදන එක නවත්වන්ඩ බෑ. ඒ මුස්ලිම් මිනිස්සු බහුතරයකට වෙළඳාම් කරලා සල්ලි තියෙවා. ඒ හින්දා ඒ අය ළමයි හදනවා. සමහරවිට එක පිරිමියෙක් කාන්තාවෝ තුන් හතර දෙනෙකුට ළමයි හදනවා. ඒක ඒ අයගේ වර්ගයේ, ආගමේ හැටි! ඉතින් ඒකට අපි මොනව කරන්නද? අපට කරන්ඩ පුළුවන් එක දෙයක් තියෙනවා. ඕනෙ නම් අපටත් ඒ වගේ ළමයි හදන්ඩ පුළුවන්. කවුරුත් එපා කියන්නේ නෑ. හැබැයි සිංහල බහුතරයකට තියෙන ප්‍රශ්නෙ තමයි ඒ ගොල්ලො ඒකට කැමති නෑ. ඒ‍ගොල්ලන්ට ඕනෙ අතිසාර්ථක ආතල් ජීවිතයක්. ළමයි එකයි වැඩි වුණොත් දෙකයි. ඒ විදියට පරම්පරා දෙක තුනක් දැන් ඇවිල්ලා පස්ස බලනකොට තමයි අර පිස්සො කට්ටියට මේක දැං පෙනිලා තියෙන්නෙ.

    හැබැයි මේක සෝම හාමුදුරුවෝ මීට කලින් කිව්වා. උන්වහ‍න්සේ කිව්වේ, ඔය ඇත්තොත් අර මුස්ලිම් අය වගේ ළමයි හදන්ඩ කියලයි. ඒත් ඒක කරන්න තරම් සාර්ථක වටපිටාවක් සිංහල සමාජයේ නැති එකට මුස්ලිම් මිනිස්සු පලි නැහැ. එක සිංහල මිනිහෙක් අවුරුද්දකට බොන අරක්කු වලට වියදම් කරන සල්ලි එකතු කරලා බැලුවොත් වෙලා තියෙන්නේ මොකක්ද කියලා තේරෙයි. මුස්ලිම් මිනිස්සු අරක්කු බොන්නෙ නැහැ. ඉතින් ඒක ඒ මිනිස්සුන්ගෙ වරදක් නෙමෙයි. සිංහල මිනිස්සුන්ටත් තියෙන්නෙ අරක්කු නොබී මුස්ලිම් මිනිස්සු වගේ දියුණු වෙන්නයි. ඒත් මොන සිංහල බෞද්ධයාද ඒක කරන්න කැප වෙන්නේ? අනික ලංකාවේ ප්‍රකට රේස් බුකිකාරයෝ වන සුමතිපාලලා බෞද්ධ මහා සම්මේලනයේ සභාපතිකම් දැරීම ගැන මේ බොදුබල සේනාවට ප්‍රශ්නයක් නැද්ද කියන එක.

    mokak?
     
    :D:D:D
    තාම බැඳලා නැහැ බං.. කොහොම ළමයි හදන්නද..
    බැන්ඳට පස්සෙ දෙකක් විතර හදනවා..
    ඊට වඩා අමාරුයි බං.. කන්න බොන්න දෙන්නත් එපැයි.. :dull:

    මේක තමා ලංකාවෙ ෆේම්ස්.. රුපියල් සීයයි.. පිංතූරෙ තියෙන්නෙ ලොකු එකක්.. ඒක නෙමෙයි.. කොපු තුනේ එක.. එක එක සුවඳවල් වලිනුත් තිබේ..:rofl:

    Romantic-Condom-Tiger-Type-Tirtikli-Kondom-12-li-paket__33281844_0.jpg

    ahhhhhhhhhhhhheeeeeeeeeeeeeee