ගහල ගහල 😂

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,769
    5,735
    113
    යුද්දෙන් පස්සේ ණය පොලී ගෙවන්න එපැයි
    ඇමරිකන් එව්වා විතරයි නය. අනික්වා ආධාර දන්න විදිහට හැබයි ශුවර් නැහැ. රුසියාව දෙදහස් ගණන් වෙනකම් ගෙන්වා දෙවෙනි ලෝක යුද්දෙ ගත්තවා. මුන් කොහොම ගෙවන්නේ දන්නේ නැහැ. දැන් පෙදෙසෙහි මුන්ගේ 40% ආර්ථික දායකත්වයක් දෙන්නේ. ඔඩෙස්සාව වැටුනොත් එක සියට හැටට යනවාළු.
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    ඇමරිකන් එව්වා විතරයි නය. අනික්වා ආධාර දන්න විදිහට හැබයි ශුවර් නැහැ. රුසියාව දෙදහස් ගණන් වෙනකම් ගෙන්වා දෙවෙනි ලෝක යුද්දෙ ගත්තවා. මුන් කොහොම ගෙවන්නේ දන්නේ නැහැ. දැන් පෙදෙසෙහි මුන්ගේ 40% ආර්ථික දායකත්වයක් දෙන්නේ. ඔඩෙස්සාව වැටුනොත් එක සියට හැටට යනවාළු.
    එංගලන්තේ දෙවනි ලොක යුද්දේ ඒවා ගේවල ඉවර කරේ 2013 වගේ . මුනුත් 2150 වගේ වෙනකම් ගෙවයි.

    අනික අධාර කියන්නේ බන් ණය තමා අඩුම පොලියක , ප්‍රධාන කියල දුන්නොත් තමා නිකං . ලංකාවට ප්‍රධාන ලෙස ලැබුනේ BMICH එක
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    weBETQKrIX3Z.png