https://www.youtube.com/watch?v=4of9m64lRTA
මේකේ 13:00 පස්සේ තියනවා. උබට ඕක ඔහොමනම් අන්තිමට රොකට් එකකටද කොහෙද තියන්න තියෙන්නේ. මගේ chater තැනක save උනේ බන් තප්පර 6 කින් පේන තැනක් හොයාගෙන target අරගෙන shoot කරන්ඩ තිබ්බේ. කරුමට ගහපු එකක් වැදුන කොහොමහරි.
නැත්තම් මට ඕක ඉවරකරන්ද හම්බවෙන්නැ
ThnxX rep!
තො නම් විබාගේ පාස් වෙන එකේක් නෙමේ
හා ලොකු අයියෙ?.......
ආතතියනේ මචං.....ඒකයි ගේම් ගහන්නෙ...හ්ම්
ආතතියනේ මචං.....ඒකයි ගේම් ගහන්නෙ...හ්ම්
