ගහල තියෙඩ?

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    https://www.youtube.com/watch?v=4of9m64lRTA

    මේකේ 13:00 පස්සේ තියනවා. උබට ඕක ඔහොමනම් අන්තිමට රොකට් එකකටද කොහෙද තියන්න තියෙන්නේ. මගේ chater තැනක save උනේ බන් තප්පර 6 කින් පේන තැනක් හොයාගෙන target අරගෙන shoot කරන්ඩ තිබ්බේ. කරුමට ගහපු එකක් වැදුන කොහොමහරි. :)
    නැත්තම් මට ඕක ඉවරකරන්ද හම්බවෙන්නැ


    ThnxX rep!


    තො නම් විබාගේ පාස් වෙන එකේක් නෙමේ

    හා ලොකු අයියෙ?.......
    ආතතියනේ මචං.....ඒකයි ගේම් ගහන්නෙ...හ්ම්