ලයන් ගහල වැටිල
මෙන්න මේකෙන් ගත්තේ.
මෙන්න මේකෙන් ගත්තේ.
Last edited:
අපො ඉන්නව බං.union කරන්නෙ උන් තමයිකොටි පුල්ලි කැම්පස් එකේ
දකුණේ කියලා වෙනසක් නෑනේ.කොටි වන්දනා කරන සිංහල කොටි ඕන තරම් ඉන්නේ.කොටි පුල්ලි කැම්පස් එකේ
අපෝ ඔව් ඔය ගොඩක් NGO උන් ක්ගහන ගේම් ඕව සල්ලි වලට බන්. මට ඔය සින් වලට සෙට් වෙන්න කියල ඉස්සර FB එකේ එහෙම දෙන්නෙක් කිව්වා.දකුණේ කියලා වෙනසක් නෑනේ.කොටි වන්දනා කරන සිංහල කොටි ඕන තරම් ඉන්නේ.
අද යන්න එපා දෙමලු කුපිත වෙලා ඉන්නේ
Sure uba giivitheta Jaffna gihin naa. Ehema nathtn uba patta kuhakayek.
Machan jaffna minissu, LTTE ekayi keyanne dekak, E minissu maara ahinsakayi, harima friendly, gihin balapan un maar widiyata sinhala minihata garu karanawa, salakanawaa,
Mama awuruddata 2 time jaffna yanawa Official visit ekakata. gihin dawas thunak innawaa. mama nam karanne kana bona eka thamaa. patta rasa kaama thama ehe thiyenne. Kana bona than nam ubata man kiyannam. Bonna yanawanam palayan Hotel J ekata, unge bite patta. one bite eka ganna puluwan.
Thawa nilambare kiyala podi kadayak thiyanawa. eketh kaama patta. unge thiyanawa mutton curry ekak. Suppa
Rio ice cream ekatath palayan,
High class kama nam Walampuuri, Jetwin, J Hotel, Geern Grass




මුන් කියන්නේ මුළු දෙමල ජනජ්කායටම එහෙම කරා කියල නේ.උඩ ම දාපු එකේ නිරූපණය නම් සාධාරණයි..අහිංසක උන්ව කොටි කියලා හිංසනයට ලක් උනේ නැති වෙන්න බෑනෙ.
මාත් හිතුවෙ ආමි එකෙන් දෙමල බාබර්ලව මරපු එක පෙන්නනව කියල.හමුදාව ඔලුවට තුවක්කුව තියලා අරූට කියල පහළ ඉන්න එකාගේ රැවුල කප්ප ගන්නව වගේ.
![]()
අරුගේ කටේ සිග්නල් ටූත් පේස්ට්. දත් මදිනවා ඒ අස්සේ.මාත් හිතුවෙ ආමි එකෙන් දෙමල බාබර්ලව මරපු එක පෙන්නනව කියල.
මොනවද යකෝ ගහල ඉන්නේ උඹ??හමුදාව ඔලුවට තුවක්කුව තියලා අරූට කියල පහළ ඉන්න එකාගේ රැවුල කප්ප ගන්නව වගේ. උගේ මූණ වටේ සබන්.![]()
meca attac. habai anik athin yuddeyak asse wena dewal lassana wenneth nane bng. hithapan ube hodama buddya / team ekama marala uba ituru unama. e welawe manasikathwen ithin ahu wena ekata arinna hithenawane oka ithin us army walath thanin thana thiyenawa. yuddeyak wenna kalin nawattanna one kiyanne oka thamai ithin. patan gattata passe okkoma smoothwata yanne naඅපිට මානුෂීය හමුදාව අරක මේක කිවුවට පොඩ්ඩක් හොයල බලද්දි හෙන අවුල් සිද්ධි තියෙනව බන්.