ඒක ඇත්ත බන් යුද්ධ වල ඕවා වෙන එක නවත්තන්න බෑ. ඒත් බොරුවට සිංහල මිනිස්සුන්ට හමුදාව මානුෂීයයි, අම්මට තාත්තට වගේ දෙමළ මිනිස්සුන්ට සැලකුවෙ කියල බොරු ප්‍රතිරූපයක් පෙන්නල දෙමළ මිනිස්සු බොරුකාරයො කරන එකයි අවුල.meca attac. habai anik athin yuddeyak asse wena dewal lassana wenneth nane bng. hithapan ube hodama buddya / team ekama marala uba ituru unama. e welawe manasikathwen ithin ahu wena ekata arinna hithenawane oka ithin us army walath thanin thana thiyenawa. yuddeyak wenna kalin nawattanna one kiyanne oka thamai ithin. patan gattata passe okkoma smoothwata yanne na
mekanam serial killer type neh bng kari awulඒක ඇත්ත බන් යුද්ධ වල ඕවා වෙන එක නවත්තන්න බෑ. ඒත් බොරුවට සිංහල මිනිස්සුන්ට හමුදාව මානුෂීයයි, අම්මට තාත්තට වගේ දෙමළ මිනිස්සුන්ට සැලකුවෙ කියල බොරු ප්‍රතිරූපයක් පෙන්නල දෙමළ මිනිස්සු බොරුකාරයො කරන එකයි අවුල.
අනිත් එක උඹ කියපු තරම්ම emotional වෙලාවල් වලදි විතරක් නෙමේ දේවල් වෙලා තියෙන්නෙ. ගෝඨාභය ආපු ගමන් නිදහස් කරපු සුනිල් රත්නායකගෙ කේස් එක ගනින්. මේක ලංකාවෙ හමුදා පොලීසිය සහ පොලීසිය එකතු වෙලා පරීක්ෂණ පවත්වල ලංකාවෙ අධිකරණයෙන්ම වරද ඔප්පු වෙලා මරණ දඬුවම දීපු එකක්.
ගෙවල් වලින් ඉවත් කරපු නිරායුධ දෙමළ පවුලක කට්ටියක් ගේ බලල දර කඩන් යන්න ආපු වෙලාවක ඕක වෙන්නෙ. අවුරුදු 5 ක පොඩි ළමයෙක් සහ තවත් ළමයි ඇතුලුව මිනිස්සු 9 දෙනෙක්ව ඇස් බැඳල හමුදාවෙ පස් දෙනෙක් අරන් ගිහින් බෙල්ල කපල ටොයිලට් වලකට දානව. අර 9 න් එක මනුස්සයෙක් කොහොම හරි පැනල යනව. එයාගෙ සාක්ෂි නිසා තමයි මේක එලිවෙන්න. එහෙම කරපු එකාව ගෝඨා ඇවිල්ල නිදහස් කරා.
https://en.wikipedia.org/wiki/Mirusuvil_massacre
![]()

Ithin rajiv gandita bombe thiyapu eka nidahas kare indiawen, koti qyak nidahas karadaඒක ඇත්ත බන් යුද්ධ වල ඕවා වෙන එක නවත්තන්න බෑ. ඒත් බොරුවට සිංහල මිනිස්සුන්ට හමුදාව මානුෂීයයි, අම්මට තාත්තට වගේ දෙමළ මිනිස්සුන්ට සැලකුවෙ කියල බොරු ප්‍රතිරූපයක් පෙන්නල දෙමළ මිනිස්සු බොරුකාරයො කරන එකයි අවුල.
අනිත් එක උඹ කියපු තරම්ම emotional වෙලාවල් වලදි විතරක් නෙමේ දේවල් වෙලා තියෙන්නෙ. ගෝඨාභය ආපු ගමන් නිදහස් කරපු සුනිල් රත්නායකගෙ කේස් එක ගනින්. මේක ලංකාවෙ හමුදා පොලීසිය සහ පොලීසිය එකතු වෙලා පරීක්ෂණ පවත්වල ලංකාවෙ අධිකරණයෙන්ම වරද ඔප්පු වෙලා මරණ දඬුවම දීපු එකක්.
ගෙවල් වලින් ඉවත් කරපු නිරායුධ දෙමළ පවුලක කට්ටියක් ගේ බලල දර කඩන් යන්න ආපු වෙලාවක ඕක වෙන්නෙ. අවුරුදු 5 ක පොඩි ළමයෙක් සහ තවත් ළමයි ඇතුලුව මිනිස්සු 9 දෙනෙක්ව ඇස් බැඳල හමුදාවෙ පස් දෙනෙක් අරන් ගිහින් බෙල්ල කපල ටොයිලට් වලකට දානව. අර 9 න් එක මනුස්සයෙක් කොහොම හරි පැනල යනව. එයාගෙ සාක්ෂි නිසා තමයි මේක එලිවෙන්න. එහෙම කරපු එකාව ගෝඨා ඇවිල්ල නිදහස් කරා.
https://en.wikipedia.org/wiki/Mirusuvil_massacre
![]()
ublt hithenne nadda aai mokakk hari lagadi wenna ynw kiylIthin rajiv gandita bombe thiyapu eka nidahas kare indiawen, koti qyak nidahas karada
ඇයි උබ මෙහෙ බෝම්බ ගහල මිනිස්සු මරපු ඒවා කියන්නේ නැද්ද? ලංකාව අල්ලගත්තත් කමක් නෑ. මගේ හොඳම යාලුවෙක් කෝච්චියේ බෝම්බෙන් බීරි වුණා. උගේ තාත්තාගෙ එක ඇහැක් නැති වුණා. යාළුවා සදහටම බීරි වුණා. ඇඟේ බෝම්බ කෑලි නිසා වලවල් තියෙනව. දකුණු අත හරියට වැඩ කරන්නේ නෑඅපිට මානුෂීය හමුදාව අරක මේක කිවුවට පොඩ්ඩක් හොයල බලද්දි හෙන අවුල් සිද්ධි තියෙනව බන්.
ඔව් බන්. ලොකුම අවුල එහෙම මිනීමරුවෙක්ව නිදහස් කරන්න ජනාධිපතිවරණෙක චන්දෙ දෙන මට්ටමට මිනිස්සුන්ව බ්‍රේන් වොෂ් කරන එක. මෙයා ගැන ඒ කාලෙ මතකනෙ රණවිරුවන්ව හිරේ දානව කියල මෛත්‍රීගෙ ආණ්ඩුව පන්නල ගෝඨව ගෙනල්ල මෙයාව නිදහස් කරේ.mekanam serial killer type neh bng kari awul![]()
Yes bloody politics over justice.Ithin rajiv gandita bombe thiyapu eka nidahas kare indiawen, koti qyak nidahas karada
kariyath ekka argue karana terumak nathi hinda atharala damma.ඒවා අමුතුවෙන් කියන්නෙ මොකටද හැමෝම දන්නව LTTE කියන්නෙ කෲර විදිහට සිවිල් වැසියො මරපු සංවිධානයක් කියල. බෝම්බ හොඳයි මායිම් ගම්මාන වල මිනිස්සුන්ව, පොඩි උන්ව පවා ගෙවල් වලට පැනල කැතිගාලා තියෙන්නෙ ඒ කාලෙ.ඇයි උබ මෙහෙ බෝම්බ ගහල මිනිස්සු මරපු ඒවා කියන්නේ නැද්ද? ලංකාව අල්ලගත්තත් කමක් නෑ. මගේ හොඳම යාලුවෙක් කෝච්චියේ බෝම්බෙන් බීරි වුණා. උගේ තාත්තාගෙ එක ඇහැක් නැති වුණා. යාළුවා සදහටම බීරි වුණා. ඇඟේ බෝම්බ කෑලි නිසා වලවල් තියෙනව. දකුණු අත හරියට වැඩ කරන්නේ නෑ
ඔන්න. කවුද එහෙම කිව්වේ. උබනේ මුලින්ම LTTE උන් මහලොකු සුදනෝ වගේ උන්ගේ වැරද්දක් වත් නොකිය හමුදාව කරපු වැරදි ගැන කියල තියෙන්නේ.ඒවා අමුතුවෙන් කියන්නෙ මොකටද හැමෝම දන්නව LTTE කියන්නෙ කෲර විදිහට සිවිල් වැසියො මරපු සංවිධානයක් කියල. බෝම්බ හොඳයි මායිම් ගම්මාන වල මිනිස්සුන්ව, පොඩි උන්ව පවා ගෙවල් වලට පැනල කැතිගාලා තියෙන්නෙ ඒ කාලෙ.
LTTE එක civilians ල මරන එක වැරදියි වගේම තමයි හමුදාවෙන් civilians ල මරණ එකත් වැරදියි සහ කෲරයි. අනිත් එක රටේ හමුදාව කියන්නෙ LTTE වගේ ත්‍රස්ත සංවිධානයක් නෙමේ. LTTE එක බෝම්බ ගහපු හින්ද හමුදාවෙන් අවුරුදු 5 ක කිරි සප්පයො මරණ එක okay කියල හිතෙනවනන් බෙහෙත් ගනින් ගිහින්.