ග්ලයිෆොසේට් ගෙනාව අන්තිමට

AEG

Well-known member
  • Jul 5, 2012
    3,522
    6,374
    113
    "Glyphosate ඇතුළු පළිබෝධනාශක 5ක් භාවිතය, විකිණීම තහනම් කරමින් 2014 වසරේ නිකුත් කළ ගැසට් පත‍්‍රය අවලංගු කරමින් පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. "

    ඕයි @erozan , මේ මොකද්ද ඕයි ඒ පාර .... අවුරුදු 7 ක් තහනම් කරපු ඒවත් ගේන්නේ
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,882
    17,093
    113
    Kottawa
    මුන් යකෝ 🤣🤣🤣🤣🤣

    ඕයි නිකා... @nicjosh83 තමුසෙ මහ එකා එක්ක ගෙනල්ල තියෙන්නෙ පිස්සො ටිකක් නේ ඔයී.. සිරාවට අමු පිස්සො ටිකක්.. සජිය මුන්ට සාපෙක්ශව හොදයි නෙ බලන් ගියාම 🤣🤣🤣
     
    ස' රිවස් කරන්න ගියාම කන්ණාඩි දෙක බලන්නෙත් නෑ.. මැද කන්ණාඩිය බලන්නෙත් නෑ.. ඒ මදිවට රිවස් හෝන් එකකුත් නෑ.. රිවස් ලයිටුත් නෑ... ඉතින් පස්සෙන් දුවගෙන එන බයි වාහෙලාට අයින් වෙන්න කාලයකුත් නෑ.. උන්වත් යටකරන් තලාගෙනම තමා රිවස් එක නවතින්නෙ.. මොනව කරන්නද ඉතින්....
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මුන් යකෝ 🤣🤣🤣🤣🤣

    ඕයි නිකා... @nicjosh83 තමුසෙ මහ එකා එක්ක ගෙනල්ල තියෙන්නෙ පිස්සො ටිකක් නේ ඔයී.. සිරාවට අමු පිස්සො ටිකක්.. සජිය මුන්ට සාපෙක්ශව හොදයි නෙ බලන් ගියාම 🤣🤣🤣

    මොන හරක්ද මන්ද මේ … ගූ නාලා පට්ට ආතල් එකක් දෙන සීන් එකක් තියෙන්නේ…🤭මම දැන් පැත්ත මාරු කරලා තියෙන්නේ…. මේ ගූ වලට කර ගහන්න බෑ…පශ්න තියනවනම් වෙන කාගෙන් හරි අහපන් 🖖

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    රජයක් හැටියට අපි රසායනික පොහොර ගෙන්වන්නේ නැ පෞද්ගලික අංශයට ඕන නම් ගෙන්වන්න....

    දැන් 2014 ඒවත් අයින් කරනවා. අමුම අමු පිස්සෙක්
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,522
    6,374
    113
    මොන හරක්ද මන්ද මේ … ගූ නාලා පට්ට ආතල් එකක් දෙන සීන් එකක් තියෙන්නේ…🤭මම දැන් පැත්ත මාරු කරලා තියෙන්නේ…. මේ ගූ වලට කර ගහන්න බෑ…පශ්න තියනවනම් වෙන කාගෙන් හරි අහපන් 🖖

    Uba ain unata team eka wada ne ...🤣🤣
     
    • Haha
    Reactions: AshenTM

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    "Glyphosate ඇතුළු පළිබෝධනාශක 5ක් භාවිතය, විකිණීම තහනම් කරමින් 2014 වසරේ නිකුත් කළ ගැසට් පත‍්‍රය අවලංගු කරමින් පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. "

    ඕයි @erozan , මේ මොකද්ද ඕයි ඒ පාර .... අවුරුදු 7 ක් තහනම් කරපු ඒවත් ගේන්නේ
     
    • Haha
    Reactions: Cypress

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,882
    17,093
    113
    Kottawa
    මොන හරක්ද මන්ද මේ … ගූ නාලා පට්ට ආතල් එකක් දෙන සීන් එකක් තියෙන්නේ…🤭මම දැන් පැත්ත මාරු කරලා තියෙන්නේ…. මේ ගූ වලට කර ගහන්න බෑ…පශ්න තියනවනම් වෙන කාගෙන් හරි අහපන් 🖖

    Ai ema 🥺 mona unath kanna bonna dunna pakshe neh 🥺🥺
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    "Glyphosate ඇතුළු පළිබෝධනාශක 5ක් භාවිතය, විකිණීම තහනම් කරමින් 2014 වසරේ නිකුත් කළ ගැසට් පත‍්‍රය අවලංගු කරමින් පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. "

    ඕයි @erozan , මේ මොකද්ද ඕයි ඒ පාර .... අවුරුදු 7 ක් තහනම් කරපු ඒවත් ගේන්නේ
    අපරාදේ ඌ උඹේ කලින් පොහොර පොස්ට් එකට කොටපු ටික. ඔකොම වතුරේ මේ නන්දෙලාල් කරන වැඩ වලින්. ලොල් :lol: